ගාමන්ට් සැලරි ....
මට දන්න එකෙක් පොඩ්ඩක් උත්තර දීපල්ලකෝ...
සාමාන්‍යයෙන් ගාර්මන්ට් එකක මහන ලමයෙකුට ට්‍රේනින් කාලය ඇතුලත සාමාන්‍යයෙන් කීයක විතර වැටුපක් ගෙවනවද?
සාමාන්‍ය වැඩකරන පැය 8ට ලන්ච් ටයිම් ටී ටයිම් වලට කාලය කොච්චර දෙනවද?
ඕටී වලට ගෙවන්නේ කොහොමද? පැයකට කීයක් වගේ වැටෙනවද?

මමත් ගාමන්ට් ෆීල්ඩ් එකේ,
,සමහර උන් ආයෙමත් එනවා,
ඒත් අර හැලුනු අඩුව පුරවන්න දුර ඉඳලා කටුනායකට ආයෙමත් සෙට් එක බහිනවා,
හැම අවුරුද්දකම ඔය දේ තමයි වක්‍රව සිද්ධ වෙන්නෙ,
උන් අමුතු ජොබ් කරන්නෙ,
ඇහුවොත් පඩි ලක්ෂයයි,
30,40ක් ගන්න අපි වගේ අහිංසකයොත් නැත්තෙම නෑ