ගාමන්ට් සැලරි ....

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගාමන්ට් සැලරි ....

    මට දන්න එකෙක් පොඩ්ඩක් උත්තර දීපල්ලකෝ...:confused:

    සාමාන්‍යයෙන් ගාර්මන්ට් එකක මහන ලමයෙකුට ට්‍රේනින් කාලය ඇතුලත සාමාන්‍යයෙන් කීයක විතර වැටුපක් ගෙවනවද?

    සාමාන්‍ය වැඩකරන පැය 8ට ලන්ච් ටයිම් ටී ටයිම් වලට කාලය කොච්චර දෙනවද?

    ඕටී වලට ගෙවන්නේ කොහොමද? පැයකට කීයක් වගේ වැටෙනවද?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    1.ෆැක්ට්‍රියෙන් ෆැක්ට්‍රියට වෙනස් බන් ගෙවන පඩිය අඩුම12ත් 15ක් වත් ගෙවනවා දැන් නම් .
    2.ටි ටයිම් විනාඩි 15 ලන්ච් පැය බාගයක් දෙනවා .
    3.OT නම් මුලික පඩිය අනුව වෙනස් වෙනවා,මුලික පඩිය වැඩ කරන දවස් ගානෙන් බෙදල ඒ එන ගාන පැය 8න් බෙදුවම එන ගාන තමා OT පැයක් වෙන්නේ
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    juki operaor ewunta 18-25th athara gannawa needa. cutter lata tamai padi godak wadi

    ට්‍රේනින් 18ක් ගෙවනව කියල ශුවර්ද?:confused:

    තෑන්ක්ස් මචන්.

    කෑලි ක්‍රමයටත් සෑලරි ගෙවනවද ගාමන්ට් වල?:confused:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,743
    7,941
    113
    මෙන්න මෙතන...
    ට්‍රේනින් 18ක් ගෙවනව කියල ශුවර්ද?:confused:

    තෑන්ක්ස් මචන්.

    කෑලි ක්‍රමයටත් සෑලරි ගෙවනවද ගාමන්ට් වල?:confused:

    na machan..loku garment wala kali krameta gewanne ne..ewaye ful mahanne nane ban ekek..line ekak wdiyatane yanne..ekek kali allanawa..anit kena boththam allanaw..e wage.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    15k wage thami ban set wenne..loku ganak gewanne ne..basic 8k wage set wei..anit ewa allowance tama..ot karat loku ganak enne ne ban..

    ඒ ගෙවන්නේ EPF ,ETF එක්කද නැත්තන් ඒවා නැතුවද දන්නේ නෑ නේද 15 ගෙවන්නේ?:confused:
    lakse pannala padi gannawa bn hemoma

    අර ෂොප් වල බියුටි ක්‍රීම් විකුණන කෙල්ලෝ නම් මම හිතන්නේ මාසෙකට ලක්ෂ 5කට වඩා පඩි ගන්නවද කොහෙද:confused:
    thanks macho
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    na machan..loku garment wala kali krameta gewanne ne..ewaye ful mahanne nane ban ekek..line ekak wdiyatane yanne..ekek kali allanawa..anit kena boththam allanaw..e wage.

    කෙල්ලෝ ගාමන්ට් වලට වැඩට යන එක දැන් ලංකාවේ අඩුවෙලාද නැත්තන් ඒකේ වෙනසක් වෙලාද නැද්ද? ගාමන්ට් වල සේවක පුරප්පාඩු ඉස්සරට වඩා වැඩිද නැත්තන් අඩුද උඹට හිතෙන හැටියට?:confused:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කෙල්ලෝ ගාමන්ට් වලට වැඩට යන එක දැන් ලංකාවේ අඩුවෙලාද නැත්තන් ඒකේ වෙනසක් වෙලාද නැද්ද? ගාමන්ට් වල සේවක පුරප්පාඩු ඉස්සරට වඩා වැඩිද නැත්තන් අඩුද උඹට හිතෙන හැටියට?:confused:
    කිසිම වෙනසක් වෙලා නෑ මචන්,:no:මමත් ගාමන්ට් ෆීල්ඩ් එකේ,නිවාඩුවට ගෙදර ගියාම,අවුරුද්දෙ බෝනස් එහෙම අරගත්තම,සමහර පරණ උන් හැලෙනවා:dull:,සමහර උන් ආයෙමත් එනවා,:nerd:ඒත් අර හැලුනු අඩුව පුරවන්න දුර ඉඳලා කටුනායකට ආයෙමත් සෙට් එක බහිනවා,:yes:හැම අවුරුද්දකම ඔය දේ තමයි වක්‍රව සිද්ධ වෙන්නෙ,:rolleyes:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    lakse pannala padi gannawa bn hemoma
    ඒ එළකිරි එකේ උන් බන්,:Pඋන් අමුතු ජොබ් කරන්නෙ,:rofl:ඇහුවොත් පඩි ලක්ෂයයි,:lol:30,40ක් ගන්න අපි වගේ අහිංසකයොත් නැත්තෙම නෑ:dull:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ට්‍රේනින් 18ක් ගෙවනව කියල ශුවර්ද?:confused:

    තෑන්ක්ස් මචන්.

    කෑලි ක්‍රමයටත් සෑලරි ගෙවනවද ගාමන්ට් වල?:confused:

    dannna vidiyata neha ban.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිසිම වෙනසක් වෙලා නෑ මචන්,:no:මමත් ගාමන්ට් ෆීල්ඩ් එකේ,නිවාඩුවට ගෙදර ගියාම,අවුරුද්දෙ බෝනස් එහෙම අරගත්තම,සමහර පරණ උන් හැලෙනවා:dull:,සමහර උන් ආයෙමත් එනවා,:nerd:ඒත් අර හැලුනු අඩුව පුරවන්න දුර ඉඳලා කටුනායකට ආයෙමත් සෙට් එක බහිනවා,:yes:හැම අවුරුද්දකම ඔය දේ තමයි වක්‍රව සිද්ධ වෙන්නෙ,:rolleyes:

    appata umbath e fild ekeda.koeda wada mamath dan awrudu 12k wage innawa ban.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    smart shirts nam 17500 basic in training...after permenant 20000i with twice a week incentive..samahara kello innava incentive twice a week Rs8000k ganna..e okkoma ekathu karala baladdi Basic+insentive+Ot = 33500 k ganna puluwan aduma salary. wadi visthara one nam ahapan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    smart shirts nam 17500 basic in training...after permenant 20000i with twice a week incentive..samahara kello innava incentive twice a week Rs8000k ganna..e okkoma ekathu karala baladdi Basic+insentive+Ot = 33500 k ganna puluwan aduma salary. wadi visthara one nam ahapan

    kepenna thiyena ewa okkoma kapila apita atata enneth oya gana ban :(:(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පඩිනම් ඉතින් 15ක් වත් දෙන්න වෙනවා.

    ඕටී ගෙවන්නේ මූලික වැටුප 240න් බෙදලා ඒක 1.5න් වැඩිකරලා.ඒ පැයකට ගෙවන ගාන.

    මූලික වැටුප 15000යි නම්
    (15000/240)*1.5 =පැයක ඕටී දීමනාව
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    juki operaor ewunta 18-25th athara gannawa needa. cutter lata tamai padi godak wadi

    Juki Operator Ewun (එවුන්) Kiyanne avuda yako. Minissunta garu karala kathakarapiyavu. Thopi wage kammeli harak me rate kalakkani wage jeewath wenna puluwan wela thiyenneth e minissunge shramyen kiyala mathaka tiya gannin. kala kanniyaaa.