{යාලුවෙක් කිව්ව කතාවක් හරිද ..
කිසිම ආගමකට අපහාස කිරීමක් නොවේ . හුදෙක් විනෝදය සඳහා පමණි .}
මීගමුව පැත්තේ හිටියලු ගාමිණී කියලා පොරක්. මෑන්ස්ට idea එකක් ආවලු ඇණ බිස්නස් එකක් පටන් ගන්න.
ඉතින් මිනිහා ගාණක් එහෙම හොයාගෙන එයාගේ යාලුවෙක් මුණගැහෙන්න ගියාලු ඇණ බිස්නස් එකේ promotion වැඩ වලට.
යාලුවා ග්‍රැෆික් වැඩ වලට දක්ශයලු. හැබැයි වැඩ නැතුව වේලි වේලි හිටපු පොරක්.
ගාමිණී කියනවලු : මචන් මම ඇණ කොම්පැනියක් පටන් ගන්න යන්නේ ... මට පොස්ටර් එකක් හදලා ඒක ගම වටේට ගහල දීපන් කිව්වලු ..
හැබැයි හොඳට දැනෙන්න තියෙන්න ඕන .
යාලුවා : එල මචන් .. බිස්නස් එක ගොඩ කියලා හිතාගනින් ..
ඔන්න සතියකට විතර පස්සේ මීගමුව පැත්තේ ගාමිණී ඇණ කොම්පැණියට විරුද්ධ ලොකු උද්ගෝෂනයක් ලු ..
ගාමිණී බැලුවලු මොකද්ද කචල් එක කියලා,
බැලින්නම් යාලුවා ගහලලු දැනෙන්න පෝස්ටර් එකක් ....
ජේසු තුමා කුරුසේ ඇණ ගහපු චිත්‍රයක් යටින් ලියලලු : "ගැහුවොත් ගැහුවා ගාමිණී ඇණ කියලා" .
පස්සේ පොලිස් මාමලා ටිකක් ඇවිත් ගාමිණී ගෙ යාලුවව එක්කන් ගියාලු ...
මොනා වුනත් අන්තිමට මේකෙන් ගාමිනී ඇණ මාර ප්‍රසිද්ධ වුනාලු ... මාසයක් දෙකක් යද්දි වැඩේ සාර්ථක නිසා ගියාලු යාලුවව බේරගන්න.
බේරලා කිව්වලු මචෝ මොනවා වුනත් වැඩේ නැගල ගියා .... තව චාන්ස් එකක් දෙන්නම් ... මේ පාර tv Commercial එකක් තියෙන්නේ.
පිස්සුනම් කෙලින්න එපා .. තව දෙයක් ජේසුට ඇණ ගහපු චිත්‍ර නම් එපා කිව්වලු.
යාලුවා : එල මචන් !
ඔන්න commercial එක tv එකේ යනවලු ...
රෝමන් කාරයෝ වගේ දෙතුන් දෙනෙක් ඇවිත් තඩි කුරුසයක් හදනවලු ... එතකොට එහා පැත්තේ ඉඳන් ජේසු තුමා තාප්පයක් උඩින් මූන දාල කියනවලු
: මල්ලී ... "ගාමිණී ඇණ නම් එපා හොඳේ " කියලා ...
ඉතින් වෙච්ච දේ හිතා ගන්න පුලුවන් නේ ... රට පුරාම උද්ගෝෂන ලු.. යාලුවා ආයිත් හිරේ ලු . හැබැයි දැන් මුලු රටම ගාමිණී ඇණ දන්නවලු ..
කොහොමින් කොහොම හරි මේ ලැබිච්ච ප්‍රසිද්ධිය නිසා ගාමීණී දැන් සුපුරි ව්‍යාපාරිකයෙක් වෙලා ලු .
ටිකක් කල් ගිහින් කල්පනා කලාලු .... යාලුවා නැත්නම් මේ මුකුත් නැහැනේ කියලා..
කමක් නැහැ තව පාරක් බලමු කියලා ...
කොහොම හරි මෑන්ස් ව බේරගෙන ...කතාකලා ලු
ගාමිණී : මචෝ .... උඹට තව පාරක් චාන්ස් එකක් දෙන්නම් ...
හැබැයි මේ පාර තියෙන්නෙ ක්‍රිකට් මැච් එකක් යද්දි .... යටින් යන පොඩි තීරුවට ඇඩ් එකක් කරන්න ..
මේ පාර නම් අවුලක් වෙන්න බෑ ... මතක තියාගනින් කුරුස නම් අහලකවත් තියෙන්න බෑ .
යාලුවා : එල මචන් !
ඔන්න මැච් එක යනවලු ....එතකොටම tv එකේ යට තීරුවේ වම් පැත්තේ ඉඳන්
එක පාරටම කොන්ඩ රැවුල් වවාගත්තු පොරක් දුවගෙන එනවලු ... ඇවිත් නතර වෙලා හති ඇරලා පස්ස බල බල ආයිත් දුවනවලු ...
මෑන්ස් ගිය හැටිය රෝමන් කාරයෝ දෙන්නෙක් දුවගෙන ඇවිත් නැවතිලා හොදටම හති අරින ගමන් එකෙක් අනිකට කියනවලු
" කලින්ම කිව්වනේ , ගාමිණී ඇණ ගැහුවනම් මෙහෙම වෙන්නේ නෑනෙ බන් " කියලා ....
ඉස්සුවේ බුකියෙන්... - Thushara Gunasekara

. tfs 