ගාමිණී_මිය_යයි

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,681
    958
    113
    Australia
    මට ගාමිණී මහත්මයා පෞද්ගලිකව හමුවෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවෙ නාට්‍යයක රඟ පාන්න ආපු වෙලාවක. දක්ෂ නළුවෙකු වුනත් හරිම නිහතමානී, මහ පොළවේ පය ගසා ඇවිදින කෙනෙක්.
    අද කාලෙ නළුවොයි කියලා හිතාගෙන ඉන්න පොළවට අඩියක් උඩින් යන අඤඤ කොරොස් 'නළුවො' වගේ නෙමෙයි.
    ඔබට නිවන් සුව ලැබේවා.