ගාමිණී_ෆොන්සේකා_ගේ_ෆොටෝ_එකක්_(HELP) මචන්ලා කාට හරි මතකද ගාමිණී ෆොන්සේකා ගේ ෆොටෝ එකක් තිබ්බ ෆිල්ම් එකක උලුව්වස්සකට වගේ අත්දෙක තියන් ඉන්න ප්රසිද්ද ෆොටෝ එකක්.... ඒ ෆොටෝ එක හරි film එකේ නම හරි දන්නා කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ....