ගාමිණී_ෆොන්සේකා_ගේ_ෆොටෝ_එකක්_(HELP)

Mr Ishan

Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    ගාමිණී_ෆොන්සේකා_ගේ_ෆොටෝ_එකක්_(HELP)

    මචන්ලා කාට හරි මතකද ගාමිණී ෆොන්සේකා ගේ ෆොටෝ එකක් තිබ්බ ෆිල්ම් එකක
    උලුව්වස්සකට වගේ අත්දෙක තියන් ඉන්න ප්‍රසිද්ද ෆොටෝ එකක්....
    ඒ ෆොටෝ එක හරි film එකේ නම හරි දන්නා කෙනෙක් ඉන්නව නම් කියන්නකෝ....