ගායකයන්ගේ_කටහඩින්ම

Bakamuna69

Member
Sep 30, 2015
2,203
362
0
Kandy
කොපිකල හැක. සමකල නොහැක.. :dull::dull::dull:
අමරදේව Master ගේ එක පොඩ්ඩක් over acting යනවා..

බට් පට්ට කන්සෙප්ට් එක.. Remix, Remake, Cover, Mashup... මේක අලුත්.. මරු..
;);)

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රොමේෂ් ගේ සින්දුවේ අවුලක් නම් එහෙමට මට දැනුනේ නැහැ...හොදයි..පොරට මරු හැකියාවක් තියෙන්නේ

    අඩෝ..මේ සින්දුවේ මුන්ගේ හැටි බලහන්කො...2006 මේක දාල තියෙන්නේ...පට්ට නේද..ඊයේ හවසත් මම මේ පරණ සින්දු ගොඩක් ඇහුව..පට්ට බන්...ඒ කාලේ මතක් වෙනකොට :)

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කොපිකල හැක. සමකල නොහැක.. :dull::dull::dull:
    අමරදේව Master ගේ එක පොඩ්ඩක් over acting යනවා..

    බට් පට්ට කන්සෙප්ට් එක.. Remix, Remake, Cover, Mashup... මේක අලුත්.. මරු..
    ;);)

    සිරා මචන්
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    රොමේෂ් ගේ සින්දුවේ අවුලක් නම් එහෙමට මට දැනුනේ නැහැ...හොදයි..පොරට මරු හැකියාවක් තියෙන්නේ

    අඩෝ..මේ සින්දුවේ මුන්ගේ හැටි බලහන්කො...2006 මේක දාල තියෙන්නේ...පට්ට නේද..ඊයේ හවසත් මම මේ පරණ සින්දු ගොඩක් ඇහුව..පට්ට බන්...ඒ කාලේ මතක් වෙනකොට :)

    රෝමෙෂ්ගේ සින්දුනම් පට්ට උගේ voice එක නියමයි