අඩෝ මේ පොඩි ආතල් අයිඩියා එකක් ආවා. ඒඅයි වලින් සුපිරි ඇප් එකක් ගහන්න පුලුවන් ර්‍ර්සි නේ.
මේකයි සීන් එක. මේ හොර තක්කඩි බල්ලො වගේ රිමාන්ඩ් වෙන එකනම් පට්ටයි. යන විදියහොදයි. ඒත් බං කොහොමද මතක තියා ගන්නෙ මුන් කවද්ද රිමාන්ඩ් කරේ කවද්ද ඇපගත්තේ, මොකද්ද වරද ඒව මේව. ඕක දෙසැම්බර් වගේ වෙද්දී තව අමාරුයි මතක තියන් ඉන්න.
මොකෝ කියන්නෙ වැඩ්ඩො ඉන්න උන් සෙට් වෙලා හදමුද ?