ගායකයෝ සහ අසන්නෝ....
මචන් මේකයි සින් එක
දැන් දැන් රියලිටිද අරකද මේකද කියල පණ යනකල් ශෝ කරල අළුත් ගායකයෝ කියල සෙට් එකක් එනවා.ඉතින් මෙහෙම අවුරුදු 10ක් විතර ගියොත් මේ රටම ගායකයන්ගෙන් පිරිල යයිද?
උඹල අපි බාත්රූම් එකේ නානකොට ආතල් එකට සින්දු කියනවනේ
ඉතින් අපිට පද දෙකක් තනුවට කියාගන්න පුලුවන් උනා කියල ගායකයෙක් වෙන්න පුළුවන්ද?
මේ එන හැම එකාම මුලින් වෙන කාගෙහරි සින්දුවක් කිය කිය ඉදල පස්සේ තමුන්ගේ එකක් කියල ඒක චොර වෙනව.එහෙමත් එකෙක් තමා සින්දු දෙකක් විතර ජනප්‍රිය කරගන්නේ.ඉතින් අන්තිමට නමට ගායකයෙක් වෙලා ජනප්‍රිය චරිතයක් වෙනව.අපි දන්නව පරණ ගායකයෝ අදටත් ජනප්‍රියයි.එයාලගේ ගීත අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..
ඉතින් මං අහන්නේ මේකයි...
මෙච්චර ගායක ගායිකාවෝ ලංකාවේ ඉන්න පුලුවන්ද??
මේක නිකන් බිස්නස් එකක් කරගෙන නෙමෙයිද තියෙන්නේ??
මෙච්චර ගායකයෝ ගායිකාවෝ ඉන්න පුලුවන්ද බැරිද කියල පෝල් එකේ දාන්න
මචන් මේකයි සින් එක
දැන් දැන් රියලිටිද අරකද මේකද කියල පණ යනකල් ශෝ කරල අළුත් ගායකයෝ කියල සෙට් එකක් එනවා.ඉතින් මෙහෙම අවුරුදු 10ක් විතර ගියොත් මේ රටම ගායකයන්ගෙන් පිරිල යයිද?
උඹල අපි බාත්රූම් එකේ නානකොට ආතල් එකට සින්දු කියනවනේ
ඉතින් අපිට පද දෙකක් තනුවට කියාගන්න පුලුවන් උනා කියල ගායකයෙක් වෙන්න පුළුවන්ද?
මේ එන හැම එකාම මුලින් වෙන කාගෙහරි සින්දුවක් කිය කිය ඉදල පස්සේ තමුන්ගේ එකක් කියල ඒක චොර වෙනව.එහෙමත් එකෙක් තමා සින්දු දෙකක් විතර ජනප්‍රිය කරගන්නේ.ඉතින් අන්තිමට නමට ගායකයෙක් වෙලා ජනප්‍රිය චරිතයක් වෙනව.අපි දන්නව පරණ ගායකයෝ අදටත් ජනප්‍රියයි.එයාලගේ ගීත අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..ඉතින් මං අහන්නේ මේකයි...
මෙච්චර ගායක ගායිකාවෝ ලංකාවේ ඉන්න පුලුවන්ද??
මේක නිකන් බිස්නස් එකක් කරගෙන නෙමෙයිද තියෙන්නේ??මෙච්චර ගායකයෝ ගායිකාවෝ ඉන්න පුලුවන්ද බැරිද කියල පෝල් එකේ දාන්න

Last edited: