ගායිකාවක් අවශ්‍යයි..(Female Vocalist Needed)

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ගායිකාවක් අවශ්‍යයි..(Female Vocalist Needed)

    අපි සොන්ග් එකක් කරනවා.. ඉතින් වෝකල්ස් වලට ගෑණු ළමයෙක් හොයනවා...දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද? එයාට සින්දුව ඇසීමට සලස්වන්න පුලුවන් කැමතිද බලන්න..අලුත් කෙන්ක් නම් හොඳයි..අපිට ඉතින් ලොකු අතු අල්ලන්න බැහැනෙ,:rolleyes:
     
    • Like
    Reactions: hmv

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    bump
    crazy.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං දන්න අක්කා කෙනෙක් ඉන්නවා. ඉන්නේ හලාවත. ඕන නං කන්ටැක්ට් කරලා දෙන්නං
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Thilina Amarasena.
    මු තමයි කෙල්ලෙක් හෙවුවෙ වැඩක් දෙන්න