ගායිකාවක් අවශ්‍යයි..(Female Vocalist Needed) අපි සොන්ග් එකක් කරනවා.. ඉතින් වෝකල්ස් වලට ගෑණු ළමයෙක් හොයනවා...දන්න කෙනෙක් ඉන්නවානම් කියනවද? එයාට සින්දුව ඇසීමට සලස්වන්න පුලුවන් කැමතිද බලන්න..අලුත් කෙන්ක් නම් හොඳයි..අපිට ඉතින් ලොකු අතු අල්ලන්න...