ගාලලෙ අය එන්න

fkguy

Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    ගාල්ලෙ රියෝ එකෙ අයිස්ක්‍රීම් වල ප්‍රයිස් කොහොමද?
    දැන් ගිනි ගණන් ගිහින් ද
    මම කලින් ගාල්ලෙ එකෙන් කාලා නෑ. හෙට රවුමක් යන ගමන් කාලා යන්න බැලුවෙ. ඉක්මනට කියහල්ල මේ දවස්වල බජට් එකට වැඩ
     
    • Like
    Reactions: sakuntha1996

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    ගාල්ලෙ රියෝ එකෙ අයිස්ක්‍රීම් වල ප්‍රයිස් කොහොමද?
    දැන් ගිනි ගණන් ගිහින් ද
    මම කලින් ගාල්ලෙ එකෙන් කාලා නෑ. හෙට රවුමක් යන ගමන් කාලා යන්න බැලුවෙ. ඉක්මනට කියහල්ල මේ දවස්වල බජට් එකට වැඩ
    කොටුවෙ හොඳ ප්ලේස් එකක් තියනවා.
    https://goo.gl/maps/WxqwB7Xw8wXUGnbE9
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    wadak na ban lassana witharai ice cream kottu kiyala denawa mata set na
    issaranam 450 idan wage thibuna
    dannam 1000kwath wei
    matath ehemai ban.

    Jaffna eketh patata lassanata godak denawa thamai.

    eth Chemical gathiyai mata nam.

    anik unta honda athi samaharawita.
     
    • Like
    Reactions: Glitch