ගාල්ලෙ රියෝ එකෙ අයිස්ක්රීම් වල ප්රයිස් කොහොමද?
දැන් ගිනි ගණන් ගිහින් ද
මම කලින් ගාල්ලෙ එකෙන් කාලා නෑ. හෙට රවුමක් යන ගමන් කාලා යන්න බැලුවෙ. ඉක්මනට කියහල්ල මේ දවස්වල බජට් එකට වැඩ