ගාල්තැන්නේ දෙවියන් ???????????????

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
‍මෝඩ කාලි ගෑනි අන්තිමට උසාවි ගියාද.. :lol:
kiss my ass කාලි

:yes::yes:
11.gif
11.gif
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    හික්z..... මරු ජෝක් එක....... :rofl::rofl:
    මිනි ඔලු එල්ලන් ඉන්න ඔය පිස්සු දෙය්යොය් බුද්දාගමයි අතර ඈති සම්බන්දේ මොකක්ද....
    :angry::angry:
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    දෙවියෝ ඉන්නවා... කවුරු මොනවා කිව්වත් මම ඒක විශ්වාස කරනවා...
    3.gif

    හෑබෑයි ඒ දෙවියෝ ඉන්නේ ගාල්තෑන්නේ නෙවෙයි...:rolleyes:
    ගාල්තෑන්නේ ඉන්නේ දෙවියෝ විකුනන් කන පල් හොරෙක්.. :angry:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මුගේ බයිලා වලට අහුවෙන මෝඩ යක්කු තාමත් ඉන්නවනෙ:angry::angry::angry:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    me papatharaya budu dahamath vikunan kanawa

    mun hinda thamay nirmala budu dahama apavithra venne
     
    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    හික්z..... මරු ජෝක් එක....... :rofl::rofl:
    මිනි ඔලු එල්ලන් ඉන්න ඔය පිස්සු දෙය්යොය් බුද්දාගමයි අතර ඈති සම්බන්දේ මොකක්ද....
    :angry::angry:

    දෙවියෝ ඉන්නවා... කවුරු මොනවා කිව්වත් මම ඒක විශ්වාස කරනවා...
    3.gif

    හෑබෑයි ඒ දෙවියෝ ඉන්නේ ගාල්තෑන්නේ නෙවෙයි...:rolleyes:
    ගාල්තෑන්නේ ඉන්නේ දෙවියෝ විකුනන් කන පල් හොරෙක්.. :angry:

    uge achchige redda thamai...

    මුගේ බයිලා වලට අහුවෙන මෝඩ යක්කු තාමත් ඉන්නවනෙ:angry::angry::angry:

    me papatharaya budu dahamath vikunan kanawa

    mun hinda thamay nirmala budu dahama apavithra venne

    meewaa wishwaasa karana mooda minissu lankaawe kochchara innawada ..

    ow banz me wage horu pavathinne ape moda minissu nisai
     
    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    මේ වහිනේ කාලිට මල පැන්නුව නිසා නම් ඔය හොර කපුවා කිඩ්නැප් කරලා රැන්සම් එක විදිහට අර කෝටි 5000 කාලිගෙන් අරන් ගං වතුරට අහුවෙලා ඉන්න මිනිස්සුන්ට දුන්නනම් හරි. :rolleyes::yes::lol: අසරන මෝඩ මිනින්ස්සු රවට්ට රවට්ට ගසාකන මේවගේ හින්න පොකනලේක් තුක් විතරක්. ඕකගේ මේ බොරුවලට බුදුදහම ගාවගත්ත එකටනම් ඔය පො*** ට අසූචිම තමයි කවන්න ඔනේ. :frown::growl::growl:
     
    sujhansi

    Member
    Jul 4, 2007
    1,080
    96
    0
    ඔය වල් වේ*වා වෙනුවෙන් නෝ කොමෙන්ට්ස්:angry::angry::angry::angry::eek:

    මේ වහිනේ කාලිට මල පැන්නුව නිසා නම් ඔය හොර කපුවා කිඩ්නැප් කරලා රැන්සම් එක විදිහට අර කෝටි 5000 කාලිගෙන් අරන් ගං වතුරට අහුවෙලා ඉන්න මිනිස්සුන්ට දුන්නනම් හරි. :rolleyes::yes::lol: අසරන මෝඩ මිනින්ස්සු රවට්ට රවට්ට ගසාකන මේවගේ හින්න පොකනලේක් තුක් විතරක්. ඕකගේ මේ බොරුවලට බුදුදහම ගාවගත්ත එකටනම් ඔය පො*** ට අසූචිම තමයි කවන්න ඔනේ. :frown::growl::growl:

    :yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අනේ දෙවියනි මේරටේ ඉන්න හොර දේෂ පාලුවෝ ටික ගේ බඩවැල් පාත් කරන්ඩ..වාහන වල හප්පලා මරන්ඩ...දුප්පත් අපේ සල්ලි වලින් සුර සෑප විදින උන් මේ ලොකෙන් යවන්ඩ...අසාදාරනය නවත් වන්ඩ...පාර්ලී මෙන්තුවේ ඉන්න හොරැන්ට හෙන ගස්සවන්ඩ....කොටීන්ට ගොට්ට අල්ලන ඒවුන් වාහන වල හප්පන්ඩ....මේ රටේ පොල් ගෙඩිය රු30ට බස්සන්ඩ....දුප්පත් අපි ගැනත් හිතන්ඩ ....

    :yes::yes::D