ගාල්තැන්නේ පර බල්ලා

aruna47

Well-known member
  • ගාල්තැන්නේ පර බල්ලා

    "උඹ දැනගෙන හිටපන් පර බල්ලා"
    ගාල්තැන්නේ සදාචාරය දොරේ ගලයි


    full+add-33000lk.jpg





    ගාල්තැන්නේ දේවාලය හා ස්වර්ණවාහිනිය අතර පවතින්නේ ආත්මීය බැඳීමකි.

    එයට හේතුවී ඇත්තේ ගාල්තැන්නේ දේවාලයට ගෙන ආ යුතු රත්‍රන් ස්වර්ණමහල් ආයතනයෙන්ම ලබාගන බිලත් සමඟ දේවාලයට පැමිණ දෙවියන්ට බාරදිය යුතු වීමයි.

    පසුව කපු මහතා විසින් ඒවා නැවත ස්වර්ණමහල් ආයතනයටම විකුණා දමයි.

    ගාල්තැන්න දෙවාලයේ නිල මාධ්‍ය ආයතනය වන ස්වර්ණවාහිනී ආයතනය මඟින් අද හා හෙට රාත්‍රියේ විශේෂ වාර්තා වැඩසටහන් පෙන්වීමට නියමිතය. ඒ පිළිබඳව දැන්වීමක් අද දිනපතා පුවත්පත් සියල්ලකම පාහේ පළ කර තිබේ.

    ඒ දුටු තිස්තුන්දාහේ අප ගාල්තැන්න දේවාලයට කෙලින්ම කතා කළේ මේ පිළිබඳව විස්තර දැනගැනීමටය

    නමුත් එම ඇමතුමට පිළිතුරු දුන් කාන්තාවක් අපට බැන වැදුනේ පහත පරිදිය

    ගාල්තැන්න භද්‍රකාලි දේවාලයද ?

    ඔව් ඔව් ඔව්
    මං මේ කතා කරේ පත්තරේ ඇඩ් එකක් දැකල..පත්තරේ තිබුන අද රෑට ස්වර්ණවාහිනිය බලන්න කියල..මොකද්ද දන්නේ නැනේ ඒක ගැන විස්තර දැනගන්න කතා කලේ..
    ආ හරි .. මේක මේ කෝවිලක්..කෝවිලේ වැඩසටහන් වගයක් තියෙනවා..අද රෑ දහයටයි හෙට රෑ දහයටයි ස්වර්ණවාහිනියෙන්..

    ඒ කියන්නේ දේවාලේ හාස්කම්ද පෙන්නන්නේ
    ඔව් ඔව් හාස්කම් තමයි පෙන්නන්නේ...හරිගිය මිනිස්සු කතා කරනවා .. ඒවා තමයි පෙන්නන්නේ..

    ඇහුවට තරහවෙන්න එපා..අර අපහුගිය දවස්වල නෙත් එෆ්.එම් එකේ බැලුම්ගලින් කිව්වා නේද ඕව බොරු කියල
    ආ එකියන්නේ මේකයි..බැලුම්ගල කියන්නේ ඒ ගොල්ලෝ ආව මෙහෙ..දෙවාලෙන් ආධාරයක් දෙනවනේ..ඔය නැතිබැරි කට්ටියට තමයි දෙන්නේ..දුප්පත් කට්ටියට..දුප්පත් පන්සල් වලට තමයි දෙන්නේ..ඒ ගොල්ලෝ ලක්ෂ දහයක ආධාරයක් ඉල්ලන් ආවා..ඒක දුන්නේ නෑ කියල තමා.

    ඒ ගැන සාක්ෂි එහෙම තියෙනවද ?
    ඒ කියන්නේ ?

    ඒ ගොල්ලෝ ලක්ෂ දහයක් ඉල්ලගෙන ආව කියල?
    ඒ කියන්නේ ඉතින් ඒගොල්ලෝ ආව ඉතින්..අපි ලියාගෙන තියගෙන්නේ නැහැනේ ඉතින්..

    එහෙම සාක්ෂි නැතුව කාටවත් චෝදනා කරන්න බැහැ නේද ?
    එහෙම තමයි එහෙම තමයි..නැත්නම් ඉතින් ..හේතුවක් නෑනේ නැත්නම්..හොඳ වැඩ කරන කට්ටියට ඒ ගොල්ලො මඩ ගහනවනේ..

    එහෙනම් ඉතින් ඔබතුමියට පුළුවන්නේ ඒකට විරුද්ධව නඩු දාන්න
    ඔයත් එකේ එකෙක්ද ? උඹත් එකෙක් එකෙක්ද ?
    උඹ දැනගෙන හිටපන් පර බල්ලා...

    //දුරකථනය විසන්ධි කෙරුණි. //


     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇවිදින ස්වර්නමහල් නේද මේ..

    මුගේ sponsor සොමා නොනද මන්දා බන්.. ස්වර්නවාහිනියේ කඩේ යනවා මූට හිටගෙන..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටේ නායකයා හොරෙක් උනහම රටේ ඉන්න අනිත් උනුත් හොරු වෙන එක පුදුමයක් නෙමේ එක අතකට.....
     
    • Like
    Reactions: blacktarzan

    aruna47

    Well-known member
  • reputation_neg.gif
    ගාල්තැන්නේ පර බල්ලා 08-09-2013 04:49 PM huththo apith **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** balanawa tho methana copy paste karal


    pons kenakta ridila :lol:
     
    • Like
    Reactions: Sadun Buwa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබ තාත්තට කතා කරන්නෙ ඔහොමද බන්.. ???:rofl::rofl:
    උඹ අවලමේ ගිහින් ජාතකවුනා මදිවට අපිට ලේබල් ගහලා දුක නිවාගන්නවද පොන්ස්:lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගාල තැන්නෙ පර ..............බල්ලා
    දුටු දුටු තැන අල්ලා.................ලා
    පරසක්වල ගස..................පල්ලා
    සතුටි සිතින් හිට................පල්ලා
    :dull: