ගාල්තැන්නේ පර බල්ලා

aruna47

Well-known member
  • මේ ගං කබරයට ජාතක උන පොන්සියෙක් වෙන්න ඇති..:lol:

    ගාල්තැන්නෙ පියා වෙන්ඩැති බන්.. මේකෙ රෙප් කපන්න ඉන්නෙම අකලට බිහිඋන හිපාටුවොනෙ.. :P:P

    උබලා ඔය කියන්නේ මහින්ද හොදයි කියලා බුරන කෙට්ටු බල්ලා ගැනද??

    :lol::lol::lol:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේ වගේ උන්ට අහුවෙන මෝඩයො තව ඉන්නවනෙ බන් ඔච්චර කියලත් ..
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ගාල තැන්නෙ පර ..............බල්ලා
    දුටු දුටු තැන අල්ලා.................ලා
    පරසක්වල ගස..................පල්ලා
    සතුටි සිතින් හිට................පල්ලා:dull:

    elakiriye gu..............බල්ලා
    දුටු දුටු තැන අල්ලා.................ලා
    පරසක්වල ගස..................පල්ලා
    සතුටි සිතින් හිට................පල්ලා:dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබලා ඔය කියන්නේ මහින්ද හොදයි කියලා බුරන කෙට්ටු බල්ලා ගැනද??

    :lol::lol::lol:

    බන්ටු;15423624 said:
    umbe jathiye ekek. wenasa u sakkili wanse umba balu wanse. :baffled:

    ගාල්තැන්නෙ එකා උඩුකය පමනක් නිර්වස්තර... මූ ෆුල් නිර්වස්තර.. :P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    ආ මේ ගලතන්නේ ගාමිණී හොර පොන්ස් නේ. මොන පොන්න හිපටුවෙක්ද මේ

    ඇයි බං සෝමා වේ* ඇතුළු මළමිනී වාහිනී රට්ටරන් මහල් එකී නොකී හැම හුට්ටම මුට හිටු කියල කඩේ යනවා.

    අඩේ මු යන යන තැන පොලිස් කාරයෙකුත් යනවා බං. පොන්ස් බයේ ඇති

    හැබැයි මූව උස්සල බෙල්ල කැපුවත් කොටි ගානක රට්ටරන් ගන්න පුළුවන්.
    පොන්නය කතාව නම් මුගේ ප* රට්ටරන් වගේ

    අපි කෝල් කරමු අනෙ මූට ජොලියට
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩේයප්පා!!! මේකේ හාස්කම් නෑ කියලා නම් ලියන්න බෑ මචෝ......!

    මොකද, දරුඵල නැතිව හිටපු ගොඩ දෙනෙක්ට ගාල්තැන්නේ සෘෂිවරයාගේ බල මහිමයෙන් දරුවෝ ලැබිලා තියෙනවා!!!
    (සෝමා අක්කගේ පුත්‍ර රත්නයත් ඒ අතරින් එකෙක් වෙන්ටෑ මයෙ හිතේ)



    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මචං ගාමිණී තොට කොන්දක් තියේ නම් එළකිරි අයිඩි එකක් හදන වරෙන්..

    එකත් එපා කියමු

    ඕකගේ හාස්කම් තියේ නම් ඔය පර බල්ලා මේවා දකින්න ඕනි උට ඉන්ටර්නෙට් හෝ එළකිරි අයිඩි එකක් නැතුවත් !

    හස්කමින්ම රිප්ලයි කරපං

    තොගේ හාස්කම් පෙන්වපිය ගල් කරිය
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔකාගෙයි ස්වර්ණමහල් ගෑනිගෙයි තියෙන සම්බන්දය තමා රත්රන් ඕකට දවසකට රත්රන් කිලෝ එකක් විතර හම්බවෙනවා , ඒවා දෙන්නේ සෝමාට

    ඕකගේ නියම ඉස්ටෝරිය මෙන්න , ඕකා උගේ තතාගේ කකුල් දෙකම කොර කරලා තියෙන්නේ
    ඕකා හැන්දෑවට රුපියල් දාහක් විතර කපුටන්ට ආප්ප අරන් දෙනවලු අම්ම අප්පට කන්න සල්ලි වලට මුන්ට දෙවා කියලා.
    ඕකාට ගමේ එකෙක්වට් කැමති නැහැ, නමුත් ඔය දේශපාලුවෝ ඔක්කොම රිංගන්නේ ඕකා ගාවට , උ උන්ගේ හයිය අරන් ගමේ චන්ඩියා වෙලා
    ගමේ පාරේ බස් එක දුවන්නෙත් දේවාලේ තියෙන දවසට විතරයි ඒ තරන් මු හයිය
    ඕකා ඔය සාස්තර කියන්නේ එන මොට්ටයන්ගේ කටින්ම උන්ට ඕන එක දැනගෙන
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්ටු;15423635 said:
    elakiriye gu..............බල්ලා
    දුටු දුටු තැන අල්ලා.................ලා
    පරසක්වල ගස..................පල්ලා
    සතුටි සිතින් හිට................පල්ලා:dull:
    :shocked::shocked:
    මොකාද බං ඒ............
    ගූ බල්ලොත් සිටී ද?:shocked::dull::rolleyes:
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    මම නම් ඔය ජරාවාහිනී බලන්නේ නැහැ
    ලංකාවේ බලන්න තරම් වැදගත් විද්‍යුත් මාධ්‍ය එකක්වත් නැහැ කඩේ යන , රෙදි සෝදන , ඇත්ත වසන් කරලා බටර් ගාන ඒවා තමයි තියෙන්නේ අපේ ගොන්නුත් ඉතින් අර ස්වර්ණවාහිනියේ පොඩි ළමයන්ට කතන්දර කියල දෙන විදිහට News කියන නිසා අහගෙන ඉන්නවා ඒත් ඇති දෙයක් නැහැ
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113


    full+add-33000lk.jpg

    අජූතයි:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බන්ටු;15423860 said:
    ow ban, katukana, kade yana, ahinsaka minissu samula gathanaya karala hari deshapaluwo raraganna ona kiyana, harda sakshiyak nathi, kotinma awajathaka 'honest' nam ayek siti. thawa keepa denekda siti.
    :shocked::shocked:
    අෆ්ෆට සිරි......
    මෙන්න මේ ත්‍රෙඩ් එකේ....
    http://www.elakiri.com/forum/showthread.php?t=1570832

    මට වෝට් කරන්න කියලත් කවුද එකෙක් වටේට ම පීඑම් ගසනව ලු.....!!!!!!
    දැන් පීඑම් ගසන එකාට පෙන්වන්න ඕන මම පඩ ෂෝ කාරයා කියලලු......
    කර ගන්න බැරි අරුණය නිසා ලු.......
    ෆේක් වලිනුත් ඡන්ද දානව ලු.....
    අනේ අපොයි ලු..............!!!!!!!!!!!!!!!!!!!!!!!!:rofl::rofl::rofl::rofl: