ගාල්තැන්න දේවලය මංකොල්ල කයි

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එක කාලෙක ෆට්ටම ආතල් දුන්න බුවෙක් බන් ඔය ගාල්තැන්නේ පොන්නයා කියන්නේ.......!:lol: දැන් දැන් නිවුස් එකක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්!!!!:sorry::dull:
    :D:D:D
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ තිබූ මුදල් සහ රත‍්‍රං තොගයක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

    අද අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත‍්‍රං සහ මුදල් පැහැර ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

    07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඇතැම් පිරිස් සතුව ගිනිඅවි පවා තිබූ බවට වාර්තා පළ වනවා. දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

    මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ සිදුවන විවිධ අක‍්‍රමිකතා සහ වංචනික කි‍්‍රයා පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල ඔස්සේ දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා.


    නෙත් FM




    museum eka kola kapu eka wenna berida????
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    සෝමක්ක තමයි ෆෝරම් කරලා ගත්තේ.. මන් හිතන්නේ බැලුම් ගලින් ද කොහෙද බුවාව ලිඳේ එබුවේ... ඒවා අහන්න දකින්න ලැබිච්ච නැති සෙට් එක තමයි වන්දනාවේ ගිහිල්ල කරේ තියෙන මලෙත් දාල එන්නේ..... මට මතකයි මංජුල පීරිස් කියන බුවා අපල වලට මැණික් වලින් හදල මුද්දක් දාන්න කියල රෙකමෙන්ඩ් කරන්නේ ස්වර්ණ මහල්.. කොහොමද මාර්කටින්... දේවාලේ සිසිටිවී තිබිලා නැතැයි?