ගාල්තැන්න දේවලය මංකොල්ල කයි

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    ගාල්තැන්න දේවලය මංකොල්ල කයි

    මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ තිබූ මුදල් සහ රත‍්‍රං තොගයක් පැහැර ගෙන ගොස් තිබෙනවා.

    අද අලුයම දේවාලයට ඇතුළු වූ පිරිසක් එහි සේවකයින් සහ දේවගැතිවරයා බැඳදමා මෙලෙස රත‍්‍රං සහ මුදල් පැහැර ගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

    07 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙලෙස පැමිණ ඇති අතර ඇතැම් පිරිස් සතුව ගිනිඅවි පවා තිබූ බවට වාර්තා පළ වනවා. දේවගැතිවරයා දේවාලයට ඇතුළු වූ අවස්ථාවේ ඔහු අල්ලා බැඳ කාමරයකට රැගෙන ගොස් වසා දමා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

    මහනුවර, ගාල්තැන්න ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් දේවාලයේ සිදුවන විවිධ අක‍්‍රමිකතා සහ වංචනික කි‍්‍රයා පිළිබඳ නෙත් එෆ්. එම්. බැලූම්ගල ඔස්සේ දිගින් දිගටම තොරතුරු අනාවරණ කළා.

    නෙත් FM
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඔවා මේ පාර ජනාධිපතිවරනය කරන්න සල්ලි හොයන්න අපේක්ෂකයො කරන ජරා වැඩ.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එක කාලෙක ෆට්ටම ආතල් දුන්න බුවෙක් බන් ඔය ගාල්තැන්නේ පොන්නයා කියන්නේ.......!:lol: දැන් දැන් නිවුස් එකක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්!!!!:sorry::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක කාලෙක ෆට්ටම ආතල් දුන්න බුවෙක් බන් ඔය ගාල්තැන්නේ පොන්නයා කියන්නේ.......!:lol: දැන් දැන් නිවුස් එකක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්!!!!:sorry::dull:
    තාම ඔය හු*** පුතාල පස්සේ යන උන් ඉන්නවා නෙහ් බං....:growl:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    තාම ඔය හු*** පුතාල පස්සේ යන උන් ඉන්නවා නෙහ් බං....:growl:

    මේකනේ අයියණ්ඩි සීන් එක! ඇත්තටම බැලුවොත් හින්දු දර්ශනයයි මේ සිංහල මිනිස්සුන්ගේ ගොන් දේවාල සිස්ටම් එකයි අහසට පොලොව වගේ වෙනස් සබ්ජෙක්ට්ස් දෙකක්! (මේ කියන්නේ පූජා භූමි ගැන නෙමෙයි! හන්දි ගානේ බඩුකාර හොර කපුවෝ අටවන් ඉන්න ගුබ්බෑයම් ගැන යි!!)

    හින්දු දර්ශනය කියන්නේ සෑහෙන දුරට බුදු දහමත් එක්ක ලඟින් යන දහමක්!:) (මැඩියාත් හින්දු/ බෞද්ධ පසුබිමකින් එන හින්දායි මේ සීන් එක සහසුද්දෙන්න්ම දන්නේ!!!:sorry:)

    නමුත් මේ දේවාල ක්‍රමය කියන්නේ බුදු දහම ලංකාවට එන්න කලින් තිබුණු ඇදහිලි වලම සිවිලයිස්ඩ් වර්ෂන් එක!!!:frown:

    අපේ ගොන් හැත්තටත් වඳින්න පුදන්න ගියාම ඕන වැසිකිලියක් එකයි නේ!!! ඉතින් යනවා පලතුරු වට්ටිත් උස්සගෙන පවුල් පිටින්ම! හැ#නෙන්න!!!:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ග්‍රේට් වරක්

    පකේ දෙය්යෝ නැති බවට ඔප්පු කල හොරුන්ට අපේ හදපිරි මෙව්වා එක

    දෙයි-ඒජන්ට් පොන්නයත් කාලයක් උඩින් හිටියේ දැන් බලු වෙලා ඇති
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ග්‍රේට් වරක්

    පකේ දෙය්යෝ නැති බවට ඔප්පු කල හොරුන්ට අපේ හදපිරි මෙව්වා එක

    දෙයි-ඒජන්ට් පොන්නයත් කාලයක් උඩින් හිටියේ දැන් බලු වෙලා ඇති
    දෙයියොම හොරෙක් විදිහට ඇවිත් අරන් ගියාද දන්නේ නෑ.දෙවියන් වහන්සේ වැඩ කරන්නේ කවුරුත් නොහිතන විදිහට.
    god works in mysterious ways bible gateway
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේකනේ අයියණ්ඩි සීන් එක! ඇත්තටම බැලුවොත් හින්දු දර්ශනයයි මේ සිංහල මිනිස්සුන්ගේ ගොන් දේවාල සිස්ටම් එකයි අහසට පොලොව වගේ වෙනස් සබ්ජෙක්ට්ස් දෙකක්! (මේ කියන්නේ පූජා භූමි ගැන නෙමෙයි! හන්දි ගානේ බඩුකාර හොර කපුවෝ අටවන් ඉන්න ගුබ්බෑයම් ගැන යි!!)

    හින්දු දර්ශනය කියන්නේ සෑහෙන දුරට බුදු දහමත් එක්ක ලඟින් යන දහමක්!:) (මැඩියාත් හින්දු/ බෞද්ධ පසුබිමකින් එන හින්දායි මේ සීන් එක සහසුද්දෙන්න්ම දන්නේ!!!:sorry:)

    නමුත් මේ දේවාල ක්‍රමය කියන්නේ බුදු දහම ලංකාවට එන්න කලින් තිබුණු ඇදහිලි වලම සිවිලයිස්ඩ් වර්ෂන් එක!!!:frown:

    අපේ ගොන් හැත්තටත් වඳින්න පුදන්න ගියාම ඕන වැසිකිලියක් එකයි නේ!!! ඉතින් යනවා පලතුරු වට්ටිත් උස්සගෙන පවුල් පිටින්ම! හැ#නෙන්න!!!:angry:

    Pissuda ban
    Harak payyata wadina agamak hindu agama.
    Loke thiyena kujithama agama wennathi oka.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Pissuda ban
    Harak payyata wadina agamak hindu agama.
    Loke thiyena kujithama agama wennathi oka.

    හින්දු ආගමේ ගවයා පූජනීය සත්වයෙක් විදිහට සලකන බව ඇත්ත! නමුත්, හරක් ප##ට වඳින සීන් එකක් නම් කිසිම තැනක අහවලත් නැහැ!!

    ශිව ලිංගයට නම් වඳිනවා! (හැබැයි ඒකේ තේරුම ශිව දෙයියන්ගේ ගැජට් එකට ෆට්ටම සුපිරි පවර් එකක් තියෙනවා කියන එක නෙමෙයි!!) මෙතැනදී "ලිංග වන්දනාව" කියන්න් දේ වෛදික ප්‍රාග් යුගයේ ඉඳන්ම පැවත එන දෙයක්. ඒ කියන්නේ වේද ග්‍රන්ථ ලියවෙන්නත් කලින් ඉඳන්ම වගේ මිනිස්සු "ලිංගය" කියන දේ සැලකුවේ ජීවයේ උප්පත්තිය ඇති කරවන දෙයක් හැටියට යි!!! තවත් පැත්තකින් කියනවා නම් පොදුවේ ගත්තහම "ශිව" කියපු ගමන් අපේ හිතේ ඇඳෙන්නේ දෙවි කෙනෙක්ගේ රූපයක් වෙන්න පුලුවන්!! නමුත්, වේද ග්‍රන්ථවල කියැවෙන විදිහට "ශිව" කියන්නේ විශ්වයේ පවතින ප්‍රබල ශක්තියකට යි!!! ඉතින්, ජීවය ඇති කරවන්නා වූ ශක්තියට වන්දනා මාන කිරීම තමයි ශිව ලිංග වන්දනාවේ සැබෑම අර්ථය!!!
    උඹම හිතලා බලපන්කෝ! අපි බෝධීන් වහන්සේලා නමදින්නේ ඇයි? ඒකේ සැබෑ අර්ථය මොකක්ද??

    පුලුවන් නම්, උඹ කියන විදිහට ඔය කියන ලෝකේ කුජීතම ආගමේ නාමයෙන් මිනී මරණ එක ත්‍රස්ථවාදී කල්ලියක් පෙන්නපන් මට!!!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    Pissuda ban
    Harak payyata wadina agamak hindu agama.
    Loke thiyena kujithama agama wennathi oka.

    වදින්නේ හරක් පියට නෙවි බං ශිව ගේ එකට

    කුජිතම ආගම නං හිංදු නෙවි ඒක මොකක්ද කියල දන්නෝ දනිති
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,774
    2,257
    113
    Nugegoda
    එක කාලෙක ෆට්ටම ආතල් දුන්න බුවෙක් බන් ඔය ගාල්තැන්නේ පොන්නයා කියන්නේ.......!:lol: දැන් දැන් නිවුස් එකක් අහන්න ලැබෙන්නෙත් කලාතුරකින්!!!!:sorry::dull:

    2012 ව‍ගේ කාලේ ඔය ගුබ්බෑයම හොඳටම තිබුනා විශේෂයෙන් සෝමෙගෙ සපෝර්ට් එක තිබුන නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    බලපං ඔය නැති වුන රත්තරං තොගේ වගේ දෙගුණයක් මාස 3 යන්න කලිං දේවාලෙට හම්බවෙන්නැද්ද කියල :cool:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    පුලුවන් නම්, උඹ කියන විදිහට ඔය කියන ලෝකේ කුජීතම ආගමේ නාමයෙන් මිනී මරණ එක ත්‍රස්ථවාදී කල්ලියක් පෙන්නපන් මට!!!

    Nepal Defence Army :baffled: