ගාල්ලටත් Port city එකක්…👍😎

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේක නම් හොද වැඩක් රටේ සංවර්දනය හැම පැත්තටම විහිදෙන්න ඕනා. කොලබට විතරක් නෙවෙයි අනික පැතිවල මිනිස්සුන්ටත් සංවර්දනයේ ප්‍රතිලාබ ලැබෙන්න ඕනා.greate ❤️ ✌️

    ane wesa kollo, nandasenata kiyapan, issella gas tikai, current ekai hariyata denna try karanna.
    ita passe bariye sanwardane wihidala denna
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,191
    947
    113
    මුන්ට පිස්සුද? ගියපාර බලයට ඇවිත් කෙලවරක් නැතිව ණය වෙවී ගොඩනැගිලි හැදුවා. ණය ගෙවන්නෙ කොහොමද? අදායමක් උප්යන්නෙ කොහොමද කියල හිතුවෙ නෑ. කොමිස් කුට්ටිය විතරයි බැලුවේ. මේ පාර ණය වෙවී මුහුද ගොඩකරන්න යනවද?

    මේක නම් හොද වැඩක් රටේ සංවර්දනය හැම පැත්තටම විහිදෙන්න ඕනා. කොලබට විතරක් නෙවෙයි අනික පැතිවල මිනිස්සුන්ටත් සංවර්දනයේ ප්‍රතිලාබ ලැබෙන්න ඕනා.greate ❤️ ✌️

    කවුද සංවර්ධනය වෙන්නෙ......

    ප්‍රේමදාසගෙ ඇඟලුම් කම්හල් ටිකයි.... විදේශ ශ්‍රමිකයා ටිකයි නැත්තම් රටට ඩොලර් නෑ.
    මුන්ගෙ සංවර්ධනේ......
    ------ Post added on Jan 27, 2022 at 6:11 PM
     
    • Like
    Reactions: praneeth.pj

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    Ub
    මුන්ට පිස්සුද? ගියපාර බලයට ඇවිත් කෙලවරක් නැතිව ණය වෙවී ගොඩනැගිලි හැදුවා. ණය ගෙවන්නෙ කොහොමද? අදායමක් උප්යන්නෙ කොහොමද කියල හිතුවෙ නෑ. කොමිස් කුට්ටිය විතරයි බැලුවේ. මේ පාර ණය වෙවී මුහුද ගොඩකරන්න යනවද?

    කවුද සංවර්ධනය වෙන්නෙ......

    ප්‍රේමදාසගෙ ඇඟලුම් කම්හල් ටිකයි.... විදේශ ශ්‍රමිකයා ටිකයි නැත්තම් රටට ඩොලර් නෑ.
    මුන්ගෙ සංවර්ධනේ......
    ------ Post added on Jan 27, 2022 at 6:11 PM
    Uba danna sanwardanaya
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    denna berida kurunegalatath. port ekak hadamu mulin walak kapala. ubala wage moda bayyo damu eke gembo wage baka baka ganna
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,191
    947
    113
    Ub
    Uba danna sanwardanaya
    උබ දන්න සංවර්ධනයෙන් ඉන්ධන ගේන්න ඩොලර් ටිකක් දීලා හිටපන්කො. ගෙම්බන්පිලයි විදුලිබල මණ්ඩලය අඩනවා ඉන්ධන ගේන්න ඩොලර් නෑ කියලා
    🤣🤣