ගාල්ලට භූ කම්පනයක්

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ගාල්ලට භූ කම්පනයක්

    ගාල්ලට සුළු භූ කම්පනයක්
    September 27, 2016 07:12 am
    Bookmark and Share

    ගාල්ල ප්‍රදේශයේ සුළු භූ කම්පන තත්ත්වයක් ඇතිවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    අද අලුයම මෙම තත්ත්වය වාර්තාවී ඇතත් කිසිදු හානියක් වාර්තාවී නොමැති බව සඳහන්ය.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේක වැරදුනාට ඊලග එකනම් වරදින එකක් නෑ.මිලියන ගානක් යවනවා.ඒක නිසා බොහොම පරිස්සමෙන්:angry::angry::angry:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මේක වැරදුනාට ඊලග එකනම් වරදින එකක් නෑ.මිලියන ගානක් යවනවා.ඒක නිසා බොහොම පරිස්සමෙන්:angry::angry::angry:

    monada yawanne.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මේක වැරදුනාට ඊලග එකනම් වරදින එකක් නෑ.මිලියන ගානක් යවනවා.ඒක නිසා බොහොම පරිස්සමෙන්:angry::angry::angry:

    Orion thumage job eka uba baragathada ?:P
     
    Similar threads