ගාල්ලෙදි සෙට් වෙමුද ?

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    කිසි සන්විදානයක් නෑ නෙ බං තාම..

    මල් බබා
    මම
    ලෝඩ් කින්ග්
    තොයිමාන්
    සුදු මල්ලි
    ඇඩ් හසරැලි
    ප්‍රගිය
    චාමිකයා
    සැසා එනවද දන්නෙ නෑ :angry:

    මුන් ටික තමා කන්ෆර්ම්..
    සෙට් එක ;)

    පෝය දවසේ නැතුව වෙන දවසක වරෙල්ලා බන්.. පන්සල් යන්න ඕන නම් පෝයට වරෙන්:D
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    කිසි සන්විදානයක් නෑ නෙ බං තාම..

    මල් බබා
    මම
    ලෝඩ් කින්ග්
    තොයිමාන්
    සුදු මල්ලි
    ඇඩ් හසරැලි
    ප්‍රගිය
    චාමිකයා
    සැසා එනවද දන්නෙ නෑ :angry:

    මුන් ටික තමා කන්ෆර්ම්..
    සෙට් එක ;)
    itin ubamane qwe tawa kal thiyenawa kiyala :D
    chamikatat anna wenne nehe qwa :(... ai malbaba qwe cmb walin 8k innawa kiyala :P
     
    Last edited:

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    මැට්ටා;14437213 said:

    ගාල්ලේ ගල්වලේ සීන් එහෙම උබ දන්නවා ඇති නේ ?


    දන්නවා දන්නවා

    ගාල්ලේ ගල්වලේ ගල් අස්සේ ගල් කැපුවේ
    :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    mamath enoooooooooo

    ෆෝන් නම්බර් අරූට දියෝ...
    9.gif
     

    Mr Google

    Banned
    Jan 2, 2013
    308
    16
    0
    Google's
    මැට්ටා;14437169 said:
    අම්බලන්ගොඩ පොන්නයෙක් ගාලු අපිට , ගාලු ඇවිල්ලා අරින්න හදනවා බං :sorry:

    ow okaga kata wadi man dakka post karapuwa arapan oya huttata hurijja yanna :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අන්න එකයි බන් තියෙන කෙස් එක
    රුම් එකක් සෙට් කරගන්න හදන්නෙ ඉදල පහුවෙනිදා එන්න
    බනානා එකේ තියෙනවා හොද රුම්ස්
    ගල්ලෙ හැම තැනම් තියෙනවා බන්:yes:හැබැයි මෙ දවස් වල ගෙස්ට්ලා පිරිලා:dull:

    :rofl: