සචියට කවුරු හරි කුප්ප ලනුවක් දීල බන්
මම උව ශේප් කරා පස්සේ
කවුරු හරි කුප්ප ලනු දෙන්න එපා



මැට්ටා;14535840 said:අඩෝ තොපිලා මට නොකියා ගාලු ආවද ?
මල් බබා කෝ යකෝ තෝ ?![]()

දෙකක් අනින්නද හොයන්නේ![]()


මැට්ටා;14535920 said:ඔව් යකෝ .. මම මෙහෙ කොල්ලෝ set කරන බලන් ඉන්නවා ..
මුන් කෝ යකෝ .............?![]()

මැට්ටා;14535934 said:යකෝ මන් අද දවස එනකම් කොච්චර ඉවසිල්ලෙන්ද බලන් ඉදියේ ??????![]()
කොටුව පැත්තේ රවුමක් දාලා බලපන්
සෙට් එකේ කීයක් ඉන්නවද?.. දැන් උඹ කොහේද ඉන්නේ. මට පොඩ්ඩක් ආසයි උඹගේ සෙට් එක බලන්න..![]()

අඩෝ ඕක ඔච්චර වැඩක්ද?..කොටුව පැත්තේ රවුමක් දාලා බලපන්
![]()



මැට්ටා;14535983 said:
උන් එකෙක් වත් එළකිරියේ members ලා නෙවෙයි ..
ඔක්කොම 8 ක් ඉන්නවා . උවමනා උනොත් එක call එකකින් ගෙන්නගන්න පුළුවන් විදියට තව 6 ක් තැනක සෙට් කරලා තියනවා .
උබ දැන් ගාලු කොටුවට එනවද ?
යකෝ මන් මුන් එකෙක් වත් අදුරන්නේ නෑ නේ ..![]()
මමත් ආවා නම් දෙනවා මුන්ට අමතක නොවෙන ෆන් එකක්..
.. පස්සේ කාලේකවත් බලමු..
මැට්ටා;14536041 said:කාට හරි මාව හම්බ වෙන්න ඕන නම් මම තව විනාඩි 10 කින් ගාල්ලේ ඉන්නේ .
බුදු පිළිමේ ලග 3 wheal පාර්ක් එක ලගට ඇවිල්ලා ඕනම 3 wheal එකක් ලගට ගිහිං චුටි මල්ලිට call එකක් දෙන්න කියන්න .
විනාඩි 2 කින් මම එතන ඇති ..![]()




