ගාල්ලෙදි සෙට් වෙමුද ?

කෝ දැන් .......

කවද්ද යන්නේ ?
කොහේදී ද සෙට් වෙන්නේ ?
මොනවද කරන්නේ ?
අපි එන්නද ? :P

bike.gif
bike.gif
bike.gif
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
කෝ දැන් .......

කවද්ද යන්නේ ?
කොහේදී ද සෙට් වෙන්නේ ?
මොනවද කරන්නේ ?
අපි එන්නද ? :P

bike.gif
bike.gif
bike.gif
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    #$%^$%&^* යකෝ කපනවා තොගේ *ජ්ජ...:frown::frown:

    අපේ ගෙදර හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.. මේ ෆොටෝ එක ගහපු තැන ඉදන් තව 1 and Half Km විතරයි පාර අයිනේම.. :yes::yes:

    ඔන්න Mr.Virus ලගකදි තව සෙට් එකකුත් එක්ක ඇවිත් පොඩ්ඩක් සප්පායම් වෙලා සුද්දියොත් බලලා මෝල් කරගෙන ගියා....
    :D;);):D
    එහෙමද කවුද බන් දන්නෙ
    මේ අපි ලගදි කතරගම ගියා එතකොට ගත්තේ බන්
    පට්ට වැස්ස බන් එදා එපා වෙනවා
    උබට කතා කරගෙන යන්න බැරි උනා
    අනිත් වාහනේ උන් බර බරේ දාන නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බස් එකක දුර නම් කාර් එකේ හරි උඩින් වර... :P:P
    යකෝ
    ලොකු අයියා හයිවේ හදල තියෙන්නේ මේ වගේ වෙලාවට ප්‍රොයෝජනයට ගන්න තමා..:yes::yes::D;)
    හයිවේ බස් කාර් වල බැරි නම් පයින් හරි අනිවා වර..
    :frown::frown:
    :P:P උබ වාහන වල එන්න කියනවා
    මුන් මොංගල් කොරන්න ගත්තම පාඩම වැදිලා
    වාහන මවන්න තමා වෙනවා

    කෝච්චියේ ගිහින් නැති එකෙක් ඉන්නවා මෙහෙ උට යන්න ඕනෙලු
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    එහෙමද කවුද බන් දන්නෙ
    මේ අපි ලගදි කතරගම ගියා එතකොට ගත්තේ බන්
    පට්ට වැස්ස බන් එදා එපා වෙනවා
    උබට කතා කරගෙන යන්න බැරි උනා
    අනිත් වාහනේ උන් බර බරේ දාන නිසා

    ඔව් බන් මට මතකයි උබ කතරගම යන කතාවක් ඒ දවස් වල කිව්වුවා..:yes: ඒ දවස් වල පට්ට වැස්ස බන්...:sorry:

    :P:P උබ වාහන වල එන්න කියනවා
    මුන් මොංගල් කොරන්න ගත්තම පාඩම වැදිලා
    වාහන මවන්න තමා වෙනවා

    කෝච්චියේ ගිහින් නැති එකෙක් ඉන්නවා මෙහෙ උට යන්න ඕනෙලු

    හරි හරි මොන මගුල හරි කමක් නෑ වර...:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් මට මතකයි උබ කතරගම යන කතාවක් ඒ දවස් වල කිව්වුවා..:yes: ඒ දවස් වල පට්ට වැස්ස බන්...:sorry:
    හරි හරි මොන මගුල හරි කමක් නෑ වර...:P
    හ්ම් එකනේ අවුලක් නෑ මේ පාර සේටල් වෙමුකෝ
    අපිටත් කොහෙවත් යන්න බැරි උනා බන්
    නුවර එළියේ කැන්සල් කරන්න උනා
    ඔෆිස් එකේ පාටිය කැන්සල් උනා
    කලගුනේ අවුලානේ බලහන් ඉතින්
    ගාල්ලේ අරුන් එක්ක එන්න මම වැඩේ කතා කරා නවතින්න බනානා එක එහෙම සෙට් කරගෙන
    කොහෙද සචියල කම්මලියෝනේ
    මේ පාර නම් මොනා හරි කොරල එන්න ඕනේ
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ubala denna sure nam machan 9k inna sure akatama :P

    mama

    thomian

    mallbaba

    Prageeth

    Chamika

    Cool Shashika

    Sachith

    Sudumalli

    Anuja
    අපි දෙන්න එක්ක තව දෙන්නෙක් වැඩිපුර එන්න පුළුවන්
    එකෙන් එකෙක් නම් එළකිරි එකේ සින්දු බාන්න විතරයි දන්නෙ
    අනිත් එකා නම් නෑ සුදු මල්ලි නම් දැකල තියෙනවා
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    අපි දෙන්න එක්ක තව දෙන්නෙක් වැඩිපුර එන්න පුළුවන්
    එකෙන් එකෙක් නම් එළකිරි එකේ සින්දු බාන්න විතරයි දන්නෙ
    අනිත් එකා නම් නෑ සුදු මල්ලි නම් දැකල තියෙනවා
    ela ela machan.......
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...:sorry::sorry:

    25 පෝය නම් එලම තමයි...
    11.gif
    11.gif

    වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..:nerd::nerd: 25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..:D:D ඊට කලින් දවසේ පිරිත්...:D

    ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..;)

    ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..;):D
    ( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ.. :lol: හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...:frown::D (ජෝක් හොදේ... ;) ) )

    දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක
    තමයි තියෙන්නේ...;);):cool::cool:

    ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???:nerd::nerd::nerd:

    Ape kaurume newei yako ubage kaurume :P :D :lol: maru idea aka machan superbbbbb ;);)