Feb 28 ban Thursday .... Ubata puluwan weida ?
Ai ban Thursday damma...?

Feb 28 ban Thursday .... Ubata puluwan weida ?
Ai ban Thursday damma...?

කෝ දැන් .......
කවද්ද යන්නේ ?
කොහේදී ද සෙට් වෙන්නේ ?
මොනවද කරන්නේ ?
අපි එන්නද ?
![]()
![]()
![]()
Feb 28 ban Thursday .... Ubata puluwan weida ?



එහෙමද කවුද බන් දන්නෙ#$%^$%&^* යකෝ කපනවා තොගේ *ජ්ජ...
අපේ ගෙදර හොයන්න මහන්සි වෙන්න දෙයක් නෑ.. මේ ෆොටෝ එක ගහපු තැන ඉදන් තව 1 and Half Km විතරයි පාර අයිනේම..
ඔන්න Mr.Virus ලගකදි තව සෙට් එකකුත් එක්ක ඇවිත් පොඩ්ඩක් සප්පායම් වෙලා සුද්දියොත් බලලා මෝල් කරගෙන ගියා....![]()
බස් එකක දුර නම් කාර් එකේ හරි උඩින් වර...
යකෝ ලොකු අයියා හයිවේ හදල තියෙන්නේ මේ වගේ වෙලාවට ප්රොයෝජනයට ගන්න තමා..![]()
හයිවේ බස් කාර් වල බැරි නම් පයින් හරි අනිවා වර..![]()

උබ වාහන වල එන්න කියනවා මමත් මොනම හරි කරගන්න බලන්නම් සචිය කොහොමද දන්නෙ නෑfeb 25 Poyaday ?????????????????![]()
එහෙමද කවුද බන් දන්නෙ
මේ අපි ලගදි කතරගම ගියා එතකොට ගත්තේ බන්
පට්ට වැස්ස බන් එදා එපා වෙනවා
උබට කතා කරගෙන යන්න බැරි උනා
අනිත් වාහනේ උන් බර බරේ දාන නිසා
ඒ දවස් වල පට්ට වැස්ස බන්...
උබ වාහන වල එන්න කියනවා
මුන් මොංගල් කොරන්න ගත්තම පාඩම වැදිලා
වාහන මවන්න තමා වෙනවා
කෝච්චියේ ගිහින් නැති එකෙක් ඉන්නවා මෙහෙ උට යන්න ඕනෙලු

හ්ම් එකනේ අවුලක් නෑ මේ පාර සේටල් වෙමුකෝඔව් බන් මට මතකයි උබ කතරගම යන කතාවක් ඒ දවස් වල කිව්වුවා..ඒ දවස් වල පට්ට වැස්ස බන්...
හරි හරි මොන මගුල හරි කමක් නෑ වර...![]()



ela ela machan.......අපි දෙන්න එක්ක තව දෙන්නෙක් වැඩිපුර එන්න පුළුවන්
එකෙන් එකෙක් නම් එළකිරි එකේ සින්දු බාන්න විතරයි දන්නෙ
අනිත් එකා නම් නෑ සුදු මල්ලි නම් දැකල තියෙනවා
උගේ දානේලුද හා හා අන්න එකට නම් කට්ටිය කැමති වෙයි25 Dawal Sudumallilage gedara Danelu... Ude ehata set wela 2.00ta witara Beach akata set wemuda ?????? moko KIyanne ???![]()





25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..
ඊට කලින් දවසේ පිරිත්...

හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...
(ජෝක් හොදේ...
) )






මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...
25 පෝය නම් එලම තමයි...![]()
![]()
වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..
ඊට කලින් දවසේ පිරිත්...
ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..![]()
ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..![]()
( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ..හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...
(ජෝක් හොදේ...
) )
දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක තමයි තියෙන්නේ...
ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???
maru idea aka machan superbbbbb 
