එදාට උබගේ බොක්ක රබර් වෙයිද මන්ද...උගේ දානේලුද හා හා අන්න එකට නම් කට්ටිය කැමති වෙයි![]()


Ado mama 4000kma gahalane![]()
congratz bro
හරි හරි එහෙනම් මේ පාර්ටි එකත් එදාට දාමු...


එදාට උබගේ බොක්ක රබර් වෙයිද මන්ද...උගේ දානේලුද හා හා අන්න එකට නම් කට්ටිය කැමති වෙයි![]()


Ado mama 4000kma gahalane![]()


බය වෙන්න එපා කොල්ල දැන් ගොඩක් පොඩිඑදාට උබගේ බොක්ක රබර් වෙයිද මන්ද...![]()



95,545 වගේ ගහන්න කොච්චර කල් යාවිද උබටAdo mama 4000kma gahalane![]()
කොල්ල පොඩි වෙලා මදි බඩ පොඩි නැත්නම්...බය වෙන්න එපා කොල්ල දැන් ගොඩක් පොඩි![]()


එකත් පොඩි වෙලා තියෙන්නෙ ඒ නිසා බය වෙන්න එපාකොල්ල පොඩි වෙලා මදි බඩ පොඩි නැත්නම්...![]()
එකත් පොඩි වෙලා තියෙන්නෙ ඒ නිසා බය වෙන්න එපා
බත් හුන්ඩු 6කට වඩා වැඩි වෙන්නෙ නෑ








මචන් තව පොඩි අවුලක් තියෙනවාකට්ටිය මගේ අදහසට මොකද කියන්නේ....???
ඉකමනට කට්ටිය සෙට් වෙලා කතා කරගෙන කියපන්...
තව දවස් 23යි තියෙන්නේ...

මචන් තව පොඩි අවුලක් තියෙනවා
අපිට පුළුවන් වෙයිද නවතින්න ප්ලේස් එකක් හොයාගන්න
අපු දවසෙම අපහු කොලබ එනවා කියල මුන්ව එක්කන් එන්න පොඩි අවුලක් තියෙනවා![]()


pattai hode.......අම්බලන්ගොඩින් එන එකානම් එන්නම් කිව්වා පෝය දවසේ
අපේ ගෙදර නවතින්න තිබ්බ එත් බන් වැඩේ කියන්නේ අපේ ගෙදර ජනගහනය වැඩි එදාට ඒ නිසා තමා අවුල. ..මචන් තව පොඩි අවුලක් තියෙනවා
අපිට පුළුවන් වෙයිද නවතින්න ප්ලේස් එකක් හොයාගන්න
අපු දවසෙම අපහු කොලබ එනවා කියල මුන්ව එක්කන් එන්න පොඩි අවුලක් තියෙනවා![]()

අපේ ගෙදර නවතින්න තිබ්බ එත් බන් වැඩේ කියන්නේ අපේ ගෙදර ජනගහනය වැඩි එදාට ඒ නිසා තමා අවුල. ..





මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...
25 පෝය නම් එලම තමයි...![]()
![]()
වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..
ඊට කලින් දවසේ පිරිත්...
ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..![]()
ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..![]()
( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ..හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...
(ජෝක් හොදේ...
) )
දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක තමයි තියෙන්නේ...
ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???

