ගාල්ලෙදි සෙට් වෙමුද ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    උගේ දානේලුද හා හා අන්න එකට නම් කට්ටිය කැමති වෙයි :P:P
    එදාට උබගේ බොක්ක රබර් වෙයිද මන්ද...:rofl::D
    Ado mama 4000kma gahalane :P:P

    congratz bro
    11.gif

    හරි හරි එහෙනම් මේ පාර්ටි එකත් එදාට දාමු...;):D
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    කට්ටිය මගේ අදහසට මොකද කියන්නේ....???:nerd::nerd:
    ඉකමනට කට්ටිය සෙට් වෙලා කතා කරගෙන කියපන්...:yes:
    තව දවස් 23යි තියෙන්නේ...;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කට්ටිය මගේ අදහසට මොකද කියන්නේ....???:nerd::nerd:
    ඉකමනට කට්ටිය සෙට් වෙලා කතා කරගෙන කියපන්...:yes:
    තව දවස් 23යි තියෙන්නේ...;)
    මචන් තව පොඩි අවුලක් තියෙනවා
    අපිට පුළුවන් වෙයිද නවතින්න ප්ලේස් එකක් හොයාගන්න
    අපු දවසෙම අපහු කොලබ එනවා කියල මුන්ව එක්කන් එන්න පොඩි අවුලක් තියෙනවා :P
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචන් තව පොඩි අවුලක් තියෙනවා
    අපිට පුළුවන් වෙයිද නවතින්න ප්ලේස් එකක් හොයාගන්න
    අපු දවසෙම අපහු කොලබ එනවා කියල මුන්ව එක්කන් එන්න පොඩි අවුලක් තියෙනවා :P
    :oo::oo:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන් තව පොඩි අවුලක් තියෙනවා
    අපිට පුළුවන් වෙයිද නවතින්න ප්ලේස් එකක් හොයාගන්න
    අපු දවසෙම අපහු කොලබ එනවා කියල මුන්ව එක්කන් එන්න පොඩි අවුලක් තියෙනවා :P
    අපේ ගෙදර නවතින්න තිබ්බ එත් බන් වැඩේ කියන්නේ අපේ ගෙදර ජනගහනය වැඩි එදාට ඒ නිසා තමා අවුල. .. :(
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,543
    17,708
    113
    මෙන්න මෙහෙමයි කෙස් එක සතියේ දවස් වල නම් මටත් අමාරුයි...:sorry::sorry:

    25 පෝය නම් එලම තමයි...
    11.gif
    11.gif


    වැඩේ කියන්නේ මගේ කරුමෙද උබලගේ වෙලාවද මන්දා..:nerd::nerd: 25 පෝය දවසේ දවල් අපේ ගෙදර දානයක්..:D:D ඊට කලින් දවසේ පිරිත්...:D

    ඉතින් මගේ අදහස මේකයි කට්ටියම උදේ ගාල්ලේ ටවුන් ඇවීත් සෙට් වෙලා දවල්ට අපේ ගෙදරට පහත වෙන්න තමයි තියෙන්නේ..;)

    ඊට පස්සේ අපේ ගෙදර දානෙන් දවල්ට කට්ටිය සප්පායම් වෙන්න තියෙන්නේ..;):D
    ( කන තරමක් උදේට කාල වර දානේ ණය වෙලා කරන්නේ.. :lol: හට්ටි පිටින් කන්න තරම් බඩවල් තියෙන එවුන් කලින් කාල වර ගෙදර මිනිස්සු ඉස්සරහ මාව අසරණ නොකර...:frown::D (ජෝක් හොදේ... ;) ) )

    දවල්ට අපේ ගෙදරින් සප්පායම් වෙලා ඊට පස්සේ කාපුවා දිරවන්නත් එක්ක අපේ බීච් එකේ සෙට් වෙලා පිස්සුවක් කෙලින එක
    තමයි තියෙන්නේ...;);):cool::cool:


    ඔන්න ඕකයි මගේ අදහස ළමයි මොකෝ කියන්නේ...???:nerd::nerd::nerd:


    එල...එල...මචං :yes::D