බොන හැමදේම ජරාවල් නොවේ සහෝ...
නොමග යෑම නවත්වල දැන්වත් හැදෙන්න උත්සාහ කරන්න...
වරකො ගාල්ලෙ බොන්න බලාගෙන කරන්න වැඩේ බොට![]()



ගාල්ලෙදි සෙට් වෙමුද ? 02-03-2013 09:10 PM uba awoth num ewarai puthe ahu wenna epa thoii mal ponnayai![]()
අනේ හුකේ.. එන්න තියන ආසාව තවත් වැඩි උනා සුදෝ..
පුක හෝදන් එහෙම හිටහන්![]()

අයිස් කිරිං.. දියකරලා බොන්නද ගේන්නේ බන්...???අරූගෙ දානෙ ගෙදරට ලීටරෙ අයිස් කිරිං එකක් අරන් එන්නම්
එදාට වහල නේද අරව.. කොහොමෙයි ඉතින් කොරන්නෙ මේවා![]()
කව්ද ළමිස්සි![]()





උබ කොහෙද ඉන්නේ බන්...??RePost බුවා;14397021 said:
aniwaa matath wena widihak kiyapan,,,,
math enawaa....

කොහොම හරි වරෙන්..
එන්න බැරි නම් අනිවා වරෙන් ඔන්න. .. 



මේ බුවා බලන්න දෙයක් නෑ අනිවා එන්න ඕන එච්චරයි...බලන්නම්කෝ මල්ලී ,,,,
එන්ඩ පුළුවන්වෙයි කියලා හිතනවා.
උබ එදා office එකේ නේද හිටියේ ,,,
අර මෝඩ හුකන්නා microlab ජරාවක් ගත්තනේ බන්
ඊයේ ඇවිත් මට කියනවා ''අපරාදේ බන් අරක ගන්ඩලු තිබුනේ' මේක කීයකට හරි විකුනමුලු.
ඊට පස්සේ ඉතින් මගේ කුණුහරුප ටික හොදට අහගෙන සද්ද නැතුව හිටියා ............
ඔන්න අනිවා වරෙන් හොදේ...
මොකද එදාට උබට පොඩි එවුන් පන්සල් එක්ක යන්න එහෙම නැනේ...? 


බොන්න තියෙනවාද ?
කට්ටියගේ පොදු පානය වන අමෘතය පිළිබද කටයුතු බාරව අපේ සචියා කටයුතු කරයි වගේ...ෂික් සහෝ ඔයාල නම් හැදෙන්නෙ නෑ
අපිටත් ආදර්ශයක් වෙන්න ඕන උන් හැටියට ඉතාම කුජීතයි සහෝ![]()






කවුද මේ 2.50 ගොන් ආතල් සාමාජිකයා.....
ගාල්ලෙදි සෙට් වෙමුද ? 02-03-2013 08:36 PM Dead or Alive thowa marai awoth![]()


අයිස් කිරිං.. දියකරලා බොන්නද ගේන්නේ බන්...???![]()

කවුද මේ 2.50 ගොන් ආතල් සාමාජිකයා.....
ගාල්ලෙදි සෙට් වෙමුද ? 02-03-2013 08:36 PM Dead or Alive thowa marai awoth![]()



කට්ටියගේ පොදු පානය වන අමෘතය පිළිබද කටයුතු බාරව අපේ සචියා කටයුතු කරයි වගේ...![]()

ඔවුන්ට මූදු වතුර පොවල අරන් එන්නෙ හිටපල්ලකො.. 
