මොකක්ද බන් දෙකක දෙන්නෙක් එනවා කියන්නේ .......එහෙනම් මචන් මමත් දෙකක දෙන්නෙක් එනවා හොදේ
මගේ අදහසක් තියෙනවා බීච් එකේ කදවුරු බදිමු මොකෝ කියන්නෙ

මොකක්ද බන් දෙකක දෙන්නෙක් එනවා කියන්නේ .......එහෙනම් මචන් මමත් දෙකක දෙන්නෙක් එනවා හොදේ
මගේ අදහසක් තියෙනවා බීච් එකේ කදවුරු බදිමු මොකෝ කියන්නෙ

අඩෝ ඒවා නම් කැතයි හොදේආඩවනේ එන්නෙ නෑ![]()


මමත් එක්ක කොල්ලො දෙන්නෙක් සෙට් වෙනවාමොකක්ද බන් දෙකක දෙන්නෙක් එනවා කියන්නේ .......![]()

උබ පට්ටි දානවා කියලානම් මුළු ගමම දන්නවානේ ,,,,පට්ටි දාල මරනව ආවොත් දැනගනින් බලු වේ@


උබ පට්ටි දානවා කියලානම් මුළු ගමම දන්නවානේ ,,,,
මාවනම් මරන්ඩ හම්බවෙන්නේ නැහැ පුතෝ ........![]()
බලන්නම්කෝ මල්ලී ,,,,අඩෝ ඒවා නම් කැතයි හොදේ
මල්ලිත් එක්කන් වරෙන් සෙට් එකම එක්ක
අර බලලත් එක්ක වරෙන්
මමත් එක්ක කොල්ලො දෙන්නෙක් සෙට් වෙනවා
එකෙක් කොලබින් එකෙක් අම්බලන්ගොඩින්![]()
තෝනම් එන්ඩ එපා පරයා ,,මිනීමරුවා ,,කුඩුකාරයාmaath ennada umbala ekka

බොන්න තියෙනවාද ? එහෙනම් මම ඊට කලින් දවසෙ ඉදල නවතින්න එනවා
ඔය ජරාවල් බොනවද ඔයත්
ෂික් 
බොන හැමදේම ජරාවල් නොවේ සහෝ...ෂික් සහෝ ඔයා වැදගත් මනුස්සයෙක් කියල හිතං හිටියෙඔය ජරාවල් බොනවද ඔයත්
ෂික්
![]()




ගාල්ලේ සෙට් වෙනවා නම් අපි නොකිවුවත් එනවා. ..
සහෝ ඔයාගෙ හොදට මම කියන්නෙ.ඔයා මේ ගමන යන්න එපා
.හද්ද වන්නියක ඉන්න උඹට මොන ට්‍රිප් ද බන්
.6න් පසෙ බස් නෑ නේද
.ගෙදරට වෙලා දොයියාගනින්
![]()





අනේ මම නොදන්න තොගේ බීම .......බොන්න තියෙනවාද ? එහෙනම් මම ඊට කලින් දවසෙ ඉදල නවතින්න එනවා


