ගාල්ලෙදි සෙට් වෙමුද ?

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අර බිජි බුවා !
    000201E8.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    තෝත් එක්ක කතා කරන්න ගියොත් මට තරහ වෙන්නයි වෙන්නෙ ආයෙ.. ඕන ගොන් පකෙක් ට තේරෙනවා වෙලා තියෙන්නෙ මොකද්ද කියල.. එහෙනම් මේ බබා කාරයත් මාත් එක්ක තරහ වෙන්න එපැයි.. ඩිය එක්ක නම් මරාගන්නෙ නෑ.. අර ගස් බබත් එක්ක මරාගන්නෙ ඕන තරම් තරහ වෙනව ඈ.. ඒ වෙලාවට විතරයි.. උබ නම් මහ කැරි වැඩක් කලේ.. එදා.. මතක නැත්තම් මතක කරගනින්..
    තොපිලට පිස්සුද බන්
    සචිය බුවා උබල දෙන්න මයේ ෆිට් එක
    මේක සිරාවට ද නැත්නම් ජෝක් ද
    මම නම් ඔය කිසිම සින් එකක් දන්නෙ නෑ

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නෑ බන්
    එකයි මම කැපිල එන්නම් බන්
    :)


    මහේල සහ සංගාගේ අමාත්‍යංශය ඉස්සරහ :P:yes::yes:
    මම අදත් මද්‍යම තැපැල් එකට අවා ,,,,
    මට ආපු SUPPLEMENT වගයක් ගන්න.
    මම ඉතින් උබට CALL කලේ නැහැ.
    අපි උබේ OFFICE එක ඉස්සරහා පාරේ මැරිලා වැටුනා කිව්වත්
    උබ ඕකෙන් එලියට එන්නේ නැහැනේ ............ :frown::oo:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තොපිලට පිස්සුද බන්
    සචිය බුවා උබල දෙන්න මයේ ෆිට් එක
    මේක සිරාවට ද නැත්නම් ජෝක් ද
    මම නම් ඔය කිසිම සින් එකක් දන්නෙ නෑ

    ජෝක් බන් මල්ලී ,,,:yes:
    සචියා තමයි සිරා උනේ ...........:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ එනවානම් මමත් එනවා :yes:
    මට එන්න වෙන එකක් නෑ නුවන් අයියෙ..:no:
    ඒකයි මං මේකට කොමෙන්ට් නොකලෙත්..
    ඔයාට මං කිව්වනේ පෙරේදා PM කරපු වෙලාවෙදිත්..
    ඔයාලා සෙට් වෙලා ෆන් එක ගන්න සුපිරියට..
    මං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ..
    විඳවන්න විතරයි පුළුවන්..


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම අදත් මද්‍යම තැපැල් එකට අවා ,,,,
    මට ආපු SUPPLEMENT වගයක් ගන්න.
    මම ඉතින් උබට CALL කලේ නැහැ.
    අපි උබේ OFFICE එක ඉස්සරහා පාරේ මැරිලා වැටුනා කිව්වත්
    උබ ඕකෙන් එලියට එන්නේ නැහැනේ ............ :frown::oo:
    ඉතින් බන් උබ කතා නොකර කොහොමද මම දන්නෙ උබ අවා කියලා :rolleyes:
    එදා මචෝ වැඩ ටිකක් තිබ්බා බන්
    අනික එදා මැච් එක නිසා එලියට එනකොට කෙස් බන්
    කලින් උන් මැච් බලන්න Cafeteria එකට රිංගල නොන්ඩි
    තෝ එනවා නම් උදේ කියන්න එපැයි බන්

    ලේක්හවුස් එක ගාවින් ගියත් එක්ක බන් අනිත් බ්‍රාන්ච් එකට


    156375_404783149616529_422518892_n.jpg
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මම උබලට කියලා තියනවනේ අහ අහා ඉන්නේ නැතුව ඕනි වෙලාවක මෙහේ වරෙන් කියලා.
    මම හිටියත් නැතත් උබලට ඕනි සැප ඔක්කොම අපේ එවුන් සම්පාදනය කරනවා.
    අනික අනුරාධපුරේ කතාව බොරුවක් නෙවෙයි.
    උබට මතකද
    අනුරාධපුරේට හෙන ගගහා වැස්සා,,,
    අරුන්ගේ ගෙවලුත් යටවෙලා වෙඩිම කල්ගියා.
    උබ මගෙත් එක්ක තරහට ඔව්වා ඔක්කොම අරන් තියාගත්තා නේද ,,,
    :oo::oo::oo:

    ගමටම කෙලලා දැන් ඉතිං කියහන්..:oo::oo:
    දැන් මගෙද වැරැද්ද කියපන් මට මුලින්..
    ඒකයි මම අහන්නෙ..
    මම මොකද්ද කලේ යකෝ තොට..
    කියපියකො සිංහලෙන් !
    :oo::oo::oo:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    තොපිලට පිස්සුද බන්
    සචිය බුවා උබල දෙන්න මයේ ෆිට් එක
    මේක සිරාවට ද නැත්නම් ජෝක් ද
    මම නම් ඔය කිසිම සින් එකක් දන්නෙ නෑ

    එදා උන සිද්දිය ඔය දැම්මෙ මම..
    ඕකට හිටපු ගමන් වලිගෙ පෑගෙ..:frown:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඉතින් බන් උබ කතා නොකර කොහොමද මම දන්නෙ උබ අවා කියලා :rolleyes:
    එදා මචෝ වැඩ ටිකක් තිබ්බා බන්
    අනික එදා මැච් එක නිසා එලියට එනකොට කෙස් බන්
    කලින් උන් මැච් බලන්න Cafeteria එකට රිංගල නොන්ඩි
    තෝ එනවා නම් උදේ කියන්න එපැයි බන්

    ලේක්හවුස් එක ගාවින් ගියත් එක්ක බන් අනිත් බ්‍රාන්ච් එකට
    මේ උබේ ඕපිසියද බන් ,,,
    මාවත් ඔතන වැඩට ගනින්කෝ ......
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට එන්න වෙන එකක් නෑ නුවන් අයියෙ..:no:
    ඒකයි මං මේකට කොමෙන්ට් නොකලෙත්..
    ඔයාට මං කිව්වනේ පෙරේදා PM කරපු වෙලාවෙදිත්..
    ඔයාලා සෙට් වෙලා ෆන් එක ගන්න සුපිරියට..
    මං වගේ කාලකන්නියොන්ට ජීවිතේ විඳින්න බෑ..
    විඳවන්න විතරයි පුළුවන්..



    කාල කන්නිය කියන්නෙ කාලෙ නිකරුනේ නාස්ති කරන එකාටනෙ බං.. තෝ එහෙම එකෙක් ද එල කොල්ලෙක් නෙ.. මම හිතුවෙ නෑ උබ මේ තරම් සිරා ඩයල් එකක් කියල.. අර මම කිව්ව විදියට කරහන් බං.. ජීවිතේ කියන්නෙ සල්ලි විතරක් නෙවේ.. සල්ලි හොයාගනින් හොයන්න පුළුවන් තරම් මුලින්ම..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ගමටම කෙලලා දැන් ඉතිං කියහන්..:oo::oo:
    දැන් මගෙද වැරැද්ද කියපන් මට මුලින්..
    ඒකයි මම අහන්නෙ..
    මම මොකද්ද කලේ යකෝ තොට..
    කියපියකො සිංහලෙන් !
    :oo::oo::oo:

    එදා උන සිද්දිය ඔය දැම්මෙ මම..
    ඕකට හිටපු ගමන් වලිගෙ පෑගෙ..:frown:
    ඔය ඉතින් මමද වලිගේ පාගගත්තේ ,,,,
    මම කිව්වාද උබේ වැරැද්ද කියලා.
    හරි හරි දැන් ඇති ඕක නවත්තාපන්.

    මොකක්ද බන් උබයි CD කඩේ නංගි
    ගම්පහ මුස්ලිම් හෝටලයකින් හරක් මස් රයිස් කාපු කතාව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එදා උන සිද්දිය ඔය දැම්මෙ මම..
    ඕකට හිටපු ගමන් වලිගෙ පෑගෙ..:frown:
    මොකද්ද උන සිද්දිය
    මම මොකවත් දන්නෙ නෑ නේ යකෝ :rofl::rofl:

    ජෝක් බන් මල්ලී ,,,:yes:
    සචියා තමයි සිරා උනේ ...........:(
    අනේ මන්ද බන්
    ජෝක් කියන්නෙ මේක සිරා වලියක් වගේනේ බන් යන්නේ
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය ඉතින් මමද වලිගේ පාගගත්තේ ,,,,
    මම කිව්වාද උබේ වැරැද්ද කියලා.
    හරි හරි දැන් ඇති ඕක නවත්තාපන්.

    මොකක්ද බන් උබයි CD කඩේ නංගි
    ගම්පහ මුස්ලිම් හෝටලයකින් හරක් මස් රයිස් කාපු කතාව.

    :angry::angry::angry::angry: ඒ නංගි කෙනෙක.. තොට වැඩක් නෑ ඒව :angry::angry::angry::angry:
    ඒකටත් අර කෑ ගල්ලේ එකට වගේ බාල අපරාද කරනව කියයි පෙන්නුවොත්.. :angry: