ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇයි යකෝ ,,,,
    මම නොදන්නා නංගියෙක් තොට කොහෙන්ද.:oo:
    මල්ලියෙක් නේ හිටියේ ....
    අපි තරහවෙලා හිටපු ටික දවසට උබලගේ තාත්තා නගියෙකුත් හැදුවාද. :confused::confused::confused:
    නංගියෙක් කිව්වේ උට වඩා බාලයි කිව්වා එක යකෝ :P
    කුප්ප කතා කියන්නෙ එපා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no::no::frown:
    එව්වා දැන් ඉවරයි ,,,
    ආයෙත් අදින්නේ නැතුව හිටපන්.
    :cool::yes:
    දැනගන්න සහෝ අහන්නේ
    දන්නෙ නැති නිසා

    හප්පා ,,,,
    තිහාරිය කියන්නේ අල් කයිඩා උපතනේ.
    ඒ උනාට මුස්ලිම් කඩේකින් පරාට කෑවට මු මාත් එක්ක
    ඔරොප්පු උනා ........... :confused:
    තිහාරියේ එකෙක් අපේ ගෙවල් පැත්තේ කෙල්ලෙක් උස්සන්න ගිහින්
    සින් එක මම කිව්වා නේද උබලට


    skype එන්න කිව්ව.. ඇයි කියල ඇහුවහම මුකුත් නෑ කිව්ව.. අර මොකද්ද යකෝ කියල තියෙන්නෙ කිව්ව.. offline ගියා..
    මල් හතම පනින්නෙ නැද්ද කියහන් කො :angry::angry:
    දීපන් බලන්න ලින්ක් සේරම ඔය සින් වල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    526630_489065434482464_916761121_n.jpg
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒවාට නම් නිතරම තියෙනවා
    IT ඒවා ඉදල හිටලා තමයි බන් එන්නෙ
    උගේ ගෙදර වාහන ටික දාන්න වත්තේ ඉඩත් මදි බන්
    අල්ලපු වතුවලත් වාහන පාක් කරනවා
    මගේ ඇස් දෙකෙන් දැකල තියෙනවා
    අරුගේ වන්ඩියත් මුන්ගෙ ගැරේජ් එකට ගෙන්න
    අවුලක් ගියහම


    2zxwc5k.jpg


    මෙන්න මේක

    මේවා සර්විස් එකක් දැම්මම කියක් ලාබද බලහන් මුන්ට
    :eek::eek::eek:
    හෆ්ෆා ,,,මොකක්ද බන් ඒ
    ඇල්ෆා රෝමියෝවක්ද
    ජගුවරයක්ද ......
    මොකක්ද බන් එහා පැත්තෙන් තියෙන්නේ
    රේන්ජ් රෝවරයක්ද
    අපට ඔව්වා දකින්ඩවත් තියද .........
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :no::no::no:
    ගල් කෙබ්බ කෙලින්ඩ එපා බන් සචියෝ ,,,,
    උබ එක්ක කතා කොරන්ඩ හැදුවහම මල්ලිගේ යාලුවෙක් ගුටිකාගෙන අපේ ගෙදරට අවා මතක නැද්ද.
    උට නෙළුව එකාට කෙලින්ඩ මම එවෙලේ ගියේ උබට කියලා නෙවෙයිද ............ :confused:

    එදා නෙවේ ඊට පස්සෙ.. තොට කොහොමත් මුල අමතකයි නෙ.. කොහොමත් ඒ ගුටි කාපු එදා තමා මොකක් හරි අවුලක් ගියෙ මට ඒක තේරුනා :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek:
    හෆ්ෆා ,,,මොකක්ද බන් ඒ
    ඇල්ෆා රෝමියෝවක්ද
    ජගුවරයක්ද ......
    මොකක්ද බන් එහා පැත්තෙන් තියෙන්නේ
    රේන්ජ් රෝවරයක්ද
    අපට ඔව්වා දකින්ඩවත් තියද .........
    එහා පැත්තේ තියෙන්නෙ රේන්ජ් රෝවරයක්
    මාලකයාගේ වාහන නෙ බෝල ඔය
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නංගිලා ඕන තරම් ඉන්නව යකෝ මට.. තාත්තගෙ මල්ලි ල දෙන්නෙක් ඉන්නව.. නංගි කෙනෙක් ඉන්නව.. අම්මට අයිය කෙනෙක් ඉන්නවැ නංගි කෙනෙක් ඉන්නව.. ඒ ම්නිස්සුන් ගෙ ළමයි මට නංගිලා නෙවේ ද හෙන ගහපිය ! :angry::angry::angry::angry:
    :shocked::shocked::eek::eek:
    එහෙනම් මට ගැලපෙන එකියක්ගේ නො එකක් එවපන්කෝ ,,,
    මම ලබන සතියේ උබලගේ ගෙදර එනවා ................
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no::no:
    ගල් කෙබ්බ කෙලින්ඩ එපා බන් සචියෝ ,,,,
    උබ එක්ක කතා කොරන්ඩ හැදුවහම මල්ලිගේ යාලුවෙක් ගුටිකාගෙන අපේ ගෙදරට අවා මතක නැද්ද.
    උට නෙළුව එකාට කෙලින්ඩ මම එවෙලේ ගියේ උබට කියලා නෙවෙයිද ............ :confused:
    ඒ මොකෝ ඒ සින් එක
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    [/CENTER]

    කාල කන්නිය කියන්නෙ කාලෙ නිකරුනේ නාස්ති කරන එකාටනෙ බං.. තෝ එහෙම එකෙක් ද එල කොල්ලෙක් නෙ.. මම හිතුවෙ නෑ උබ මේ තරම් සිරා ඩයල් එකක් කියල.. අර මම කිව්ව විදියට කරහන් බං.. ජීවිතේ කියන්නෙ සල්ලි විතරක් නෙවේ.. සල්ලි හොයාගනින් හොයන්න පුළුවන් තරම් මුලින්ම..

    PM එකක් එව්වා.. :(

    :( :( :( :(

    උබට පිස්සුද බන් මල්ලී ,,,
    මම විහිළුවක් කොලේ ....
    අපි ඔයාට තියන ප්‍රශ්නය දන්නවානේ ............
    උඹලට වගේ ෆන් එකේ ඉන්න තිබුණා නම් කොච්චර ෂෝක්ද බං නුවන් අයියෙ.. :(
    මාත් ඉස්සර ඔය වගේම ආතල් එකේ හිටියා.. :yes:


    එහා පැත්තේ තියෙන්නෙ රේන්ජ් රෝවරයක්
    මාලකයාගේ වාහන නෙ බෝල ඔය
    මලා උඹ මාත් එක්ක ඔරොප්පුවෙන් නේද ඉන්නෙ..? මොකක්ද කියපං මං කරපු වැරැද්ද..? :(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හුට්ටෝ තාම පොඩි ළමයි
    බාල අපරාධ කරන්න එපා
    පොඩි එවුන් හින්දද යකෝ අරූ ටවුමට ඇදලා
    හරක් මස් කවලා තියෙන්නේ :frown:

    නෑ
    CD කඩේ එකාගේ පුතා
    එතකොට සචියගේ මාමට ගෑනු දෙන්නෙක්ද බන් .......... :confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි එවුන් හින්දද යකෝ අරූ ටවුමට ඇදලා
    හරක් මස් කවලා තියෙන්නේ :frown:


    එතකොට සචියගේ මාමට ගෑනු දෙන්නෙක්ද බන් .......... :confused:
    පොඩි උන් කිව්වේ යකෝ අර ඌ කිව්වා නංගිලා සෙට් එක
    CD කෙල්ල ඊලග අවුරුද්දෙ උසස් පෙළ :angry:

    නෑ යකෝ එක්කෙනයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..



    :(:(:(:(


    උඹලට වගේ ෆන් එකේ ඉන්න තිබුණා නම් කොච්චර ෂෝක්ද බං නුවන් අයියෙ.. :(
    මාත් ඉස්සර ඔය වගේම ආතල් එකේ හිටියා.. :yes:




    කුප්ප කතා නොකිය හිටපන් මල්ලී ......:frown: