සෙට් උනා බන් නිකන් බනානා එකේගල්ලෙ හැම තැනම් තියෙනවා බන්හැබැයි මෙ දවස් වල ගෙස්ට්ලා පිරිලා
![]()
මචන් සචියා නවෝදී එනවදකිසි සන්විදානයක් නෑ නෙ බං තාම..
මල් බබා
මම
ලෝඩ් කින්ග්
තොයිමාන්
සුදු මල්ලි
ඇඩ් හසරැලි
ප්රගිය
චාමිකයා
සැසා එනවද දන්නෙ නෑ
මුන් ටික තමා කන්ෆර්ම්..
සෙට් එක![]()
එල එලසෙට් උනා බන් නිකන් බනානා එකේ
බුස්සේ කැම්ප් එකේ අදුරන එකේක් ගේ පුතෙක් සෙට් කරේ
බෝට්ටුවේ සෙට් වෙන්න දැන් කාලෙක ඉදන් කතා කරනවා

මැට්ටාගේ තවත් ෆේක් එකක් ඇවිල්ලා
![]()

නවෝදී එනවාඑල එල![]()
දැන් ඇත්තමට කවුද බන් එන කස්ටිය




