ගාල්ලෙදි සෙට් වෙමුද ?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගල්ලෙ හැම තැනම් තියෙනවා බන්:yes:හැබැයි මෙ දවස් වල ගෙස්ට්ලා පිරිලා:dull:


    :rofl:
    සෙට් උනා බන් නිකන් බනානා එකේ
    බුස්සේ කැම්ප් එකේ අදුරන එකේක් ගේ පුතෙක් සෙට් කරේ
    බෝට්ටුවේ සෙට් වෙන්න දැන් කාලෙක ඉදන් කතා කරනවා

     
    Last edited:

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    51292b3329be12ef6dd5285c3ddc784a_11233.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිසි සන්විදානයක් නෑ නෙ බං තාම..

    මල් බබා
    මම
    ලෝඩ් කින්ග්
    තොයිමාන්
    සුදු මල්ලි
    ඇඩ් හසරැලි
    ප්‍රගිය
    චාමිකයා
    සැසා එනවද දන්නෙ නෑ :angry:

    මුන් ටික තමා කන්ෆර්ම්..
    සෙට් එක ;)
    මචන් සචියා නවෝදී එනවද
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සෙට් උනා බන් නිකන් බනානා එකේ
    බුස්සේ කැම්ප් එකේ අදුරන එකේක් ගේ පුතෙක් සෙට් කරේ
    බෝට්ටුවේ සෙට් වෙන්න දැන් කාලෙක ඉදන් කතා කරනවා

    එල එල:cool:
    දැන් ඇත්තමට කවුද බන් එන කස්ටිය:rolleyes: