ගාල්ලෙන් ඉන්න තැනක්
එළකිරි යාලුවනේ ..
අපේ පවුල් වල අය පොඩි විනෝද චාරිකාවක් යනවා ගාල්ල පැත්තේ ඉතින් රැ බෝ උනාම ඉන්න තැනක් ඕනෙනේ මම ටිකක් හොයල බැලුවා jungle beach hostel මේකනම් හොදයි අපේ අය 30 ක් විතර ඉන්නවා ගාන වෙනවා 35000 ක් දන්න කෙනෙක් නැද්ද 20000 ට 25000 විතර අපේ කට්ටියටම ඉන්න පුළුවන් තැනක් ගෙයක් උනත් අවුලක් නැ

wtf