ගාල්ලෙ උන් වරෙල්ලා..

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 🤔
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 🤔
    ඕවා මිත්‍යා මත වෙන්න ඇති. හැබැයි රටවල් දෙකක් හින්දා ඇත්ත වෙන්නත් පුළුවන් (joke 😜)
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 🤔
    බාෂාව වෙනස් එක පැත්තක..
    වතුමුවෝ , සීනී කුරුල්ලෝ ඉන්නවා.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 🤔
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    බෙන්තරගගෙන් මෙහා පැත්ත වෙනම රටක් එද්දි පරිස්සමෙන් වරෙන් ඇවිත් පරිස්සමෙන් ඉදල පරිස්සමෙන් පලයන් :love2: :love2: :love2:
    ඉතින් බලන්න මෙහෙන් චීන්නු , අරහෙන් ඉන්දියන්ස්ලා, එහෙන් දකුණු රටේ ඈයෝ, රට කරන්නේ අල්ලපු රටේ උත්තමයෝ දෙන්නෙක්. ලංකාවට කියලා කිසිම දෙයක් නෑ වගේ බලන් ගියාම🙄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,927
    40,751
    113
    බස්නාහිර පලාතයි දකුණු පලාතයි වෙන් වෙන්නෙ බෙන්තර ගගෙන්. බෙන්තර ගගෙන් එහා ඉතින් දකුණ තමයි. දකුණ කියන්නෙ වෙනම රටක්. දකුණ තියෙන්නෙ ලංකාවේ නෙවේ, ලංකාව තියෙන්නෙ දකුණෙයි කියලා තමයි එහෙ ඇත්තෝ හිතන් ඉන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 🤔
    දකුණු රටේ බම්ප්
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මෙච්චර උපන්දා ඉදන් ඉන්නවා ඔය සීනිකුරුල්ලො කතාව ඇහුවෙ අද :lol::lol::lol::lol:
    සීනි කුරුල්ලො කියන්නෙ බිස්කට් ජාතියක්.
    ඒ බිස්කට් එක උඩට සීනි ඉහල තියෙන්නෙ.හැඩේ කුරුල්ලෙක් ගෙ වගේ . මම 2004, න් පස්සෙ වගේ ඒ බිස්කට් දැකල නෑ. තව ජාතියක් තිබ්බ පනා බිස්කට් කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මෙච්චර උපන්දා ඉදන් ඉන්නවා ඔය සීනිකුරුල්ලො කතාව ඇහුවෙ අද :lol::lol::lol::lol:
    මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
    සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා

    වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
    සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔය කතාව මෙහෙමයි මචං
    බෙන්තර ගඟෙන් තමයි වෙන් වෙන්නේ
    එතනින් බස්නාහිර පළාත ඉවරයි ගඟෙන් එහා පැත්ත දකුණු පළාත
    ගාල්ල තියෙන්නේ ඊට කිලෝමීටර් 60ක් විතර එහායින්
    එතකොට ඔය දෙකේ වෙනස්කම් මම කියන්නං
    බෙන්තර ගඟෙන් මෙහා පැත්ත බස්නාහිර පළාතේ අන්තිම නගරය - අලුත්ගම
    ගඟෙන් එහා පැත්ත බෙන්තොට
    බෙන්තොට නගරයක් නෑ තරමක් දියුණු ගම්පලාතක්
    එතකොට පාරෙන් යනව නං ඔයාලට බලාගන්න පුළුවන් ගඟ පවා බස්නාහිරට වෙනම කොටසකුත් දකුණට වෙනම කොටසකුත් වශයෙන් බෙදිලා තියෙන විදිහ
    ඒ කියන්නේ පාලං දෙකයි. රේල් පාර පවා එහෙමයි
    වෙන එකක් තියා අලුතගමට එක ට්‍රේන් ස්ටේෂන් එකයි බෙන්තොටට තව ස්ටේෂන් එකයි දෙකක් තීනවා මේ දෙක අතර දුර කිලෝමීටරයක් වගේ.
    ටෙලිෆෝන් නම්බස් එහෙමත් වෙනස් මම කිව්වේ ලැන්ඩ් පෝන්. ගඟෙන් මෙහා 034 , ගඟෙන් එහා 091
    මුහුදේ වැල්ල පවා වෙනස්.
     
    Last edited:

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ඒ පැත්තෙ අම්මලා පුතාලට කතා කරන්නෙ කම් කම් බූරු කියලා
    කම් කම් බූරූ..
    සිං සි‍ං ‍‍‍‍ඤෝරු...
    මේ ලමයා කොයින්දෝ..
    කපුටු කැලෙන් ගෙනාවෝ..
    දඩිං බිඩි‍ං ඩොන්

    මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
    සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා

    වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
    සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.
    අපේ ගමේ සීනි කුරුල්ලො කිව්වෙ බිස්කට් ජාතියක්.
    ගමේ බේකරියෙ හදන්නෙ. කඩ්වල් වල ඉස්සර තිබ්බ ලොකු වීදුරු බෝතල්. පොඩි එකෙක්ට බහින්න පුලුවන් සයිස්.ගෙනල්ල එව්වට පුරෝනවා.

    වියන් රෝල් කිව්වෙ රවුම් බනිස් ජාතියක්.කෑලි 8 කට කපල එන්නෙ පීසා එකක් වගේ.
    ------ Post added on Feb 5, 2022 at 10:47 PM
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    බෙන්තර ගගෙන් එහා බල්ලෙක් වත් මෙහෙට ගේන්න එපා කියලා කියන්නේ.

    ඇයි දන්නේ නෑනේ?😶