මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ? 
ඕවා මිත්යා මත වෙන්න ඇති. හැබැයි රටවල් දෙකක් හින්දා ඇත්ත වෙන්නත් පුළුවන් (jokeමේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ?![]()
බාෂාව වෙනස් එක පැත්තක..මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ?![]()
මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ?![]()
ඉතින් බලන්න මෙහෙන් චීන්නු , අරහෙන් ඉන්දියන්ස්ලා, එහෙන් දකුණු රටේ ඈයෝ, රට කරන්නේ අල්ලපු රටේ උත්තමයෝ දෙන්නෙක්. ලංකාවට කියලා කිසිම දෙයක් නෑ වගේ බලන් ගියාමබෙන්තරගගෙන් මෙහා පැත්ත වෙනම රටක් එද්දි පරිස්සමෙන් වරෙන් ඇවිත් පරිස්සමෙන් ඉදල පරිස්සමෙන් පලයන්![]()
![]()
![]()
මෙච්චර උපන්දා ඉදන් ඉන්නවා ඔය සීනිකුරුල්ලො කතාව ඇහුවෙ අදබාෂාව වෙනස් එක පැත්තක..
වතුමුවෝ , සීනී කුරුල්ලෝ ඉන්නවා.




ඒ පැත්තෙ අම්මලා පුතාලට කතා කරන්නෙ කම් කම් බූරු කියලාබාෂාව වෙනස් එක පැත්තක..
වතුමුවෝ , සීනී කුරුල්ලෝ ඉන්නවා.
දකුණු රටේ බම්ප්මේ අහපන්කො මේ ඔය ගාල්ල මාතර පැත්තෙ ඇයි බං අර හොදයි නරකයි කියල පැති දෙකක් තියෙනව කියන්නෙ. බෙන්තර ගගෙන් එහා ගගා. නැත්තන් නිකන් ගොං කතාවක් විතරද ? දන්න උන් කියපල්ලකො. ගාල්ලෙද ඒ?![]()
සීනි කුරුල්ලො කියන්නෙ බිස්කට් ජාතියක්.මෙච්චර උපන්දා ඉදන් ඉන්නවා ඔය සීනිකුරුල්ලො කතාව ඇහුවෙ අද![]()


මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැමෙච්චර උපන්දා ඉදන් ඉන්නවා ඔය සීනිකුරුල්ලො කතාව ඇහුවෙ අද![]()
කම් කම් බූරූ..ඒ පැත්තෙ අම්මලා පුතාලට කතා කරන්නෙ කම් කම් බූරු කියලා
අපේ ගමේ සීනි කුරුල්ලො කිව්වෙ බිස්කට් ජාතියක්.මාත් සීනි කුරුල්ලො කතාව ඇහුවෙ කාලයක් ඕක fb එකේ අල්ලගෙන නැටුවානේ ඒ කාලෙ, වයිෆ්ගෙ ගමේ එහෙම සමහර උන් කියනවාලු ඒත් එහෙම කියනවා මට ඇහිල නැහැ
සීනි කුරුල්ලො කියන්නෙ කිඹුලා බනිස් වලට/අපේ ගමේ ඕකට කියන්නෙ වියන් රෝල් කියලා
වතුමොටෙයි කතාවත් කවුරු හරි හරියට අහං ඉඳපු නැතිව ඇදගනිපු එකක්ද කොහෙද
සමහරු කියනවා වතු මොයිය/කෙසෙල් මොයිය කියලා, ඒක වතු මොටෙයිය කියලා ඇහිලා ඇත්තෙ.