ගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.
Mahamodara ban kuddo innawaMahamodara puluwan. Poddak auwai. Habai heeana thanuyh thiyenawa. Jungle beach yanna epa. Nodanna than walata yanna epa. Kotuwa langa thinawa park ekak. Jatiya langa. Eka hondai.
Galle Beach park. methana nm kuddo na usawiya laga nisa. habai open place eka ubalata katha kara kara innwa puluwanKotuwa langa thinawa park ekak. Jatiya langa. Eka hondai.
ක්වීන්ස් පිල්ම් හෝල් එකේ බොක්ස් තියෙනව මහත්තයෝගාලු කොටුවයි ධර්ගාමපාල උද්‍යානය යි ඇරුණම ගාල්ල අවට හරි ගාල්ලෙ හරි කපල් එකකට ඉන්න පුළුවන් හෙවන තියෙන තැන් මොනවද නිදහසේ කතා කර කර ඉන්න පුළුවන් තැන්.
