ගාල්ලෙ යන්න උදව්වක්

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    ගාල්ලෙ යන්න උදව්වක්

    Machanla heta kellage birthday ekata Galle yanna kiyala hitagena innawa. Morning gihin hawas wenakan idala enna tmai plan eka tiyenne. Yanne kaduwela idala highway eke. Mata ubalage support eka one following points walata;

    1. Balanna yanna hoda places
    2. Lunch ganna hoda place ekak
    3. Extra activities monaa hari tiyenawanam e places.

    Replies walata Rep 11 bagin denawa.
     
    • Like
    Reactions: JokerFan

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,718
    763
    113
    88
    Machanla heta kellage birthday ekata Galle yanna kiyala hitagena innawa. Morning gihin hawas wenakan idala enna tmai plan eka tiyenne. Yanne kaduwela idala highway eke. Mata ubalage support eka one following points walata;

    1. Balanna yanna hoda places
    2. Lunch ganna hoda place ekak
    3. Extra activities monaa hari tiyenawanam e places.

    Replies walata Rep 11 bagin denawa.

    go for a hotel room for Extra activities
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගාල්ලේ එනවනං හික්කඩුවේ බිච් එකෙන් නාල ඊට පස්සේ සීනිගම දේවලේත් වැඳගෙන එහෙම්ම එන්න ගාල්ලේ කොටුවට... (පොඩ්ඩක් උදේම එනවනං හොඳයි මොකද අව්ව ආවම කොටුවේ ඇවිදින්න ටිකක් අමාරුයි...) කොටුව ගැන කියනවනං ඔටියන්ට් හොටෙල් එකට ටිකක් පහලින් තියෙනවා සාගර කෞතුකාගාරය එකත් බලල කොටුව ඇතුලේ පොඩි රවුමක් දාන්න (වාහන නවත්තන්න පුළුවන් කොටුවේ ලයිට් හවුස් එක හරියේ) ඊට පස්සේ හම්බ වෙයි කොටුවේ පන්සල එකත් වැඳලා... පොඩි ගානක් දීලා ජම්පර්ලගේ ජම්ප් එකකුත් බලල තව ටිකක් එහාට ගියාම නාන්න තැන හම්බ වෙනවා (ලයිට් හවුස් එක ලගින් පහලට බහින්න තියෙන්නේ) ඊට පස්සේ එන්න පුළුවන් අලුතින් දාපු ඩච් හොස්පිටල් එකට හොස්පිටල් කිව්වට ඉතින් එහෙම නෙමෙයි.... දන්නවා ඇතිනේ. ඔන්න කොටුවේ රවුම ඉවර කරලා මොනවහරි කාල එන්න උණවටුනේ බිච් එකට. ඊට පස්සේ යන්න පුළුවන් සාම චෛත්‍යයට එකත් වැඳපුදාගෙන එන්න පුළුවන් ජන්ගල් බිච් එකට හැබැයි පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඔය හරිය බයානකයි... පරිස්සමෙන් පොඩි ෆන් එකකුත් අරගෙන වේලාව තියෙනවනන් එන්න පුළුවන් කොග්ගල මාටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදර තියෙන කෞතුකාගාරය බලන්න... ඊට පස්සේ තව ටිකක් එහාට ගිහින් යන්න පුළුවන් මඩොල් දුවට බෝට්ටු සවාරියක්.. මඩොල් දුවෙත් ඇවිදලා (හැබැයි අතරමන් වෙන්න එපා.. අඩි පාරවල් දිගේ යන්න..) ගාල්ලේ සවාරිය ඉවර කරන්න පුළුවන්....කන්න තැන ටිකක් කියනවනං උණවටුනේ SAHAN Restaurant එක තියෙනවා තව Town එකේ KFC එක තියෙනවා.. Town එකේ මැද හරියට වෙන්න තව SAHANA එකක් තියෙනවා.. තමන්ගේ වාහනේක එනවනං වැඩිය හොදයි.. මොකද මන් මේ කිව්ව දේවල් තියෙන්නේ ටිකක් ඈතින් ඈතින් :baffled::baffled: මතක විදියට තැන් ටික කිව්වේ අමතක උන දෙයක් තියෙනවනන් අනිත් කට්ටිය කියයි... :D:D:D
     
    • Like
    Reactions: kosala1212

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මචන්,,
    කොටුවට මුලින් යන්න jungle beach එකට..එතන ලස්සනයි..ඒ හරියේ කන්න තැනුත් තිනවා..ටිකක් ගණන්..
    ඊලගට කොටුවට යන්න හවස් වෙලා...ලන්ච් ගන්න තැන ඕන තරම් තිනවා..ඉන්දියන් හට් රෙකමන්ඩ් කරනවා..
    වෙන කරන්න දේවල් නම් නෑ..ඇවිදින්න තැන් නම් තිනවා...දවසෙන් අමරුඉයි...හවසට කොටුවට යන්න..
    ලස්සනයි..දවල්ට අව්වයි..
     
    • Like
    Reactions: kosala1212

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    YHrhC_B95T4
     
    • Like
    Reactions: kosala1212

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    ගාල්ලේ එනවනං හික්කඩුවේ බිච් එකෙන් නාල ඊට පස්සේ සීනිගම දේවලේත් වැඳගෙන එහෙම්ම එන්න ගාල්ලේ කොටුවට... (පොඩ්ඩක් උදේම එනවනං හොඳයි මොකද අව්ව ආවම කොටුවේ ඇවිදින්න ටිකක් අමාරුයි...) කොටුව ගැන කියනවනං ඔටියන්ට් හොටෙල් එකට ටිකක් පහලින් තියෙනවා සාගර කෞතුකාගාරය එකත් බලල කොටුව ඇතුලේ පොඩි රවුමක් දාන්න (වාහන නවත්තන්න පුළුවන් කොටුවේ ලයිට් හවුස් එක හරියේ) ඊට පස්සේ හම්බ වෙයි කොටුවේ පන්සල එකත් වැඳලා... පොඩි ගානක් දීලා ජම්පර්ලගේ ජම්ප් එකකුත් බලල තව ටිකක් එහාට ගියාම නාන්න තැන හම්බ වෙනවා (ලයිට් හවුස් එක ලගින් පහලට බහින්න තියෙන්නේ) ඊට පස්සේ එන්න පුළුවන් අලුතින් දාපු ඩච් හොස්පිටල් එකට හොස්පිටල් කිව්වට ඉතින් එහෙම නෙමෙයි.... දන්නවා ඇතිනේ. ඔන්න කොටුවේ රවුම ඉවර කරලා මොනවහරි කාල එන්න උණවටුනේ බිච් එකට. ඊට පස්සේ යන්න පුළුවන් සාම චෛත්‍යයට එකත් වැඳපුදාගෙන එන්න පුළුවන් ජන්ගල් බිච් එකට හැබැයි පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඔය හරිය බයානකයි... පරිස්සමෙන් පොඩි ෆන් එකකුත් අරගෙන වේලාව තියෙනවනන් එන්න පුළුවන් කොග්ගල මාටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදර තියෙන කෞතුකාගාරය බලන්න... ඊට පස්සේ තව ටිකක් එහාට ගිහින් යන්න පුළුවන් මඩොල් දුවට බෝට්ටු සවාරියක්.. මඩොල් දුවෙත් ඇවිදලා (හැබැයි අතරමන් වෙන්න එපා.. අඩි පාරවල් දිගේ යන්න..) ගාල්ලේ සවාරිය ඉවර කරන්න පුළුවන්....කන්න තැන ටිකක් කියනවනං උණවටුනේ SAHAN Restaurant එක තියෙනවා තව Town එකේ KFC එක තියෙනවා.. Town එකේ මැද හරියට වෙන්න තව SAHANA එකක් තියෙනවා.. තමන්ගේ වාහනේක එනවනං වැඩිය හොදයි.. මොකද මන් මේ කිව්ව දේවල් තියෙන්නේ ටිකක් ඈතින් ඈතින් :baffled::baffled: මතක විදියට තැන් ටික කිව්වේ අමතක උන දෙයක් තියෙනවනන් අනිත් කට්ටිය කියයි... :D:D:D
    තමන්ගේ වාහනයක් නැතුව ඔය ට්‍රිප් එක නම් අමාරුයි..
     
    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    udenma ena gaman sinigama dewale balanna yanawa. ita passe kelinma yanna koggala . martin vicramasingha kauthukagare balanawa ,eketh sehenna dewal thiyenawa balanna ethule . ita passe madolduwa wate bottuwen yanna . dupath wala ewidinna yanna epa melo rahak ne . bottu kaaraya ekka katha karagena duupath wate loku raumak yanna kohomath 3000k wath gani , katha karala adu karaganna , ita passe dawal wenakota apahu enna rumassalata , rumassala pansalata gihin nanna yanna puluwan , beach 2k thiyenawa senaga adu ekakata yanna puluwan . hawas wenakota yanna galle kotuwata , kotuweth kauthukagarayak thiyenawa , ekath balala , hendewe kotuwe indan sunset ekath balala , athal eke gedara enawa
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    Machanla heta kellage birthday ekata Galle yanna kiyala hitagena innawa. Morning gihin hawas wenakan idala enna tmai plan eka tiyenne. Yanne kaduwela idala highway eke. Mata ubalage support eka one following points walata;

    1. Balanna yanna hoda places
    2. Lunch ganna hoda place ekak
    3. Extra activities monaa hari tiyenawanam e places.

    Replies walata Rep 11 bagin denawa.

    1. Galle fort, Jungle beach Rumassala. ගාල්ල සමුද්‍රික කෞතුකාගාරය, ගාල්ල සාමාන්‍ය කෞතුකාගාරය, Dutch Hospital
    2. Sahana Cool spot, වැල්ලෙ කඩේ, Perera and Sons, Hula HUla (fort), South Ceylon, Indian Hut (fort).
    3. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: kosala1212

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Machanla heta kellage birthday ekata Galle yanna kiyala hitagena innawa. Morning gihin hawas wenakan idala enna tmai plan eka tiyenne. Yanne kaduwela idala highway eke. Mata ubalage support eka one following points walata;

    1. Balanna yanna hoda places
    2. Lunch ganna hoda place ekak
    3. Extra activities monaa hari tiyenawanam e places.

    Replies walata Rep 11 bagin denawa.

    Pavilion tabropan hotel ekata palayan (eka podi tourist hotel chain ekak) ecchara loku ganan naa...beer ekak ehema bibi atal eke inna chill place ekak...lassanai..podi maldives look ekakuth thiyanawa.lovable + safe and affordable.
     
    • Like
    Reactions: kosala1212

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    තමන්ගේ වාහනයක් නැතුව ඔය ට්‍රිප් එක නම් අමාරුයි..

    ow ban.. kohomath galle balanna than thiyenne athin athin ne ban... wena place wala wage pain yana duraka na :( adu gaane bike ekakwath thiyenna ona
     
    Deadmau5

    Well-known member
  • Mar 29, 2011
    2,574
    427
    113
    Puluwan nam sun set eka balanna set wenna Galle Fort eke. Samahara welawata walakulu wedi
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    1. Galle fort, Jungle beach Rumassala. ගාල්ල සමුද්‍රික කෞතුකාගාරය, ගාල්ල සාමාන්‍ය කෞතුකාගාරය, Dutch Hospital
    2. Sahana Cool spot, වැල්ලෙ කඩේ, Perera and Sons, Hula HUla (fort), South Ceylon, Indian Hut (fort).
    3. :rolleyes:
    :yes::yes::yes:
    වැල්ලෙ කඩේ,නම් මල ජරාවක් බන්.උන් කඩේට එන මිනිස්සු දිහා බලන්නේ සහ සලකන්නේ උන්ගෙන් නිකන් නයට කන්න එනවා වගේ.
    ඉස්සර ගාලු ගියාම මම ඕකට දවසක් දෙකක් ගිහින් තියෙනවා.මහ චාටර්ම තැනක්.:angry::angry::angry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    :yes::yes::yes:
    වැල්ලෙ කඩේ,නම් මල ජරාවක් බන්.උන් කඩේට එන මිනිස්සු දිහා බලන්නේ සහ සලකන්නේ උන්ගෙන් නිකන් නයට කන්න එනවා වගේ.
    ඉස්සර ගාලු ගියාම මම ඕකට දවසක් දෙකක් ගිහින් තියෙනවා.මහ චාටර්ම තැනක්.:angry::angry::angry:
    Ow :)
     
    • Like
    Reactions: CONCORDE777