:yes::yes::yes: වැල්ලෙ කඩේ,නම් මල ජරාවක් බන්.උන් කඩේට එන මිනිස්සු දිහා බලන්නේ සහ සලකන්නේ උන්ගෙන් නිකන් නයට කන්න එනවා වගේ. ඉස්සර ගාලු ගියාම මම ඕකට දවසක් දෙකක් ගිහින් තියෙනවා.මහ චාටර්ම තැනක්.:angry::angry::angry: Oke kema ahemata rasak nee