ගාල්ලේ මිට්ටෝ ඉන්නවද....
Friday update : මගේ මොලේ කර වෙලා වගේ.... අව්වට... චූ යන්නෙත් නෑ බං... යකො මාර රස්නයක්
Last edited:
එහෙමයි මිතුර... මා සිතුවේ ත් එලෙසමයි....ගාලු කොටුව පහල තුනසමයක් දාන්න යන පිරිසක් ද සිතුවම් කලේ

@Kalegana ගාලු කැරියෙක් තමයිගාල්ලේ මිට්ටෝ ඉන්නවද....
biththara roti kaden filling dapu biththara rotiya kapan.
ammo rasa.![]()
Ow bn Patta auwak thiyenne.....system wagayak daanna awe bn ...hammee awwa matak weddi bada dagalanwa
ආවා නම් දැන් පලයන්!
Mama adee... System wagayak daanna awe...hawasa ekata time thiyanava bn ..e nisa awa...kauda yako me auwee rampart giyapu eka
Sirawata bn.... Muunaka hinawak wath ne mungeParissamen kukulo. Diya redden bella kapana eun inne.
Ade...kalegana kiyala paarakin thama awe@Kalegana ගාලු කැරියෙක් තමයි
oken rotiyak aran sunset eka balnna bamme idagnin.මේක නේ
https://maps.app.goo.gl/8Mvc66Y45116MQho9
ඌ ලෝබ නැතුව බිත්තර අඩුම කුඩුම දාන එකෙක්
හැබැයි ඕකටත් ශොට් එක වදියි නේ
අනවසර ඉදිකිරීම්

Hawasata yanna oni bn....ado... Uba mehe da...oken rotiyak aran sunset eka balnna bamme idagnin.
![]()
Adoo....kiyala wedak ne...muu methana idan kello balanava
Ubath mehe da....
ow bn oya gaha yata naya natawanne mama.Hawasata yanna oni bn....ado... Uba mehe da...