ගාල්ලේ ඇන්ටි ආවා ඔන්න Face to Face

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ගාල්ලේ ඇන්ටි ආවා ඔන්න Face to Face !
    වරෙන් ! කෝ එකෙක්වත් නෑනේ ! :ROFLMAO:
    #බයිෆෝර්ස්

    FSVdyWQaUAAQtxg
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගාල්ලේ අපේ ගෙවල් තුනකට එහා ඉන්නවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්. ගමේ උන් උව බලෙන් අද නිර්පාක්ෂික කරවල ඌවත් එක්කන් ගිහින් රමේෂ් පතිරණගේ ගෙට ගිනි තියන්න. අපේ ගෙවල් ලගමයි රමේෂ් පතිරණගේ ගේ තියෙන්නෙත් කිලෝමීටර් බාගයක් වගේ දුර
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    රමේෂ් පතිරණගේ ගේ sampurnama left da ban???
     
    • Like
    Reactions: sakuntha1996

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ela kiri, ohoma wenna ona ponna pakayata
    ඌට ඒ පැත්තේ මිනිස්සු අවුලක් තිබ්බේ නැ. ඌ චන්ඩි පාර්ට් දාපු පොරක් නෙවෙයි, එත් අද කොළඹ සාමකාමී අරගල කරපු අයට ගහපු නිසා තමයි මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ. ඒ පැත්තේ ඔක්කොම වගේ ගිහින්, උගේ විතරක් නෙවෙයි මොහාන් සිල්වාගේ ගේත් විනාසයි, එකත් තියෙන්නේ අපේ ගෙවල් වල ඉදන් කිලෝමීටර් 1.5 වගේ දුර., තව ගාල්ලේ ගොඩක් පොහොට්ටුවේ උන්ගේ ගෙවල් ගිනි තියල තියෙන්නේ..

    මොහාන් සිල්වාගේ ගේ...

    VIDEO LINK
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඌට ඒ පැත්තේ මිනිස්සු අවුලක් තිබ්බේ නැ. ඌ චන්ඩි පාර්ට් දාපු පොරක් නෙවෙයි, එත් අද කොළඹ සාමකාමී අරගල කරපු අයට ගහපු නිසා තමයි මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ. ඒ පැත්තේ ඔක්කොම වගේ ගිහින්, උගේ විතරක් නෙවෙයි මොහාන් සිල්වාගේ ගේත් විනාසයි, එකත් තියෙන්නේ අපේ ගෙවල් වල ඉදන් කිලෝමීටර් 1.5 වගේ දුර., තව ගාල්ලේ ගොඩක් පොහොට්ටුවේ උන්ගේ ගෙවල් ගිනි තියල තියෙන්නේ..

    මොහාන් සිල්වාගේ ගේ...

    VIDEO LINK

    Ramesh pathiranata aniwa Gahanna ona. oka basilwa oluwe thiyan kade giye.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Dr. Ramesh pathirana and all idiots of GR's Cabinets(2) are responsible for this state. but I do not approve setting fire and destruciton of property at this time.
    We are on the brink of economic disaster. do not aggravate this. These people have money abroad due to corruption but ultimately we needs to pay for these destructions ? Remember 89-90 destruction by JVP . We were economically strong that time but not now.
    Think wisely as 6.9 million went wrong just 2 and half years ago . Do not make the same mistake by destruction or violence as it happened in 89-90 we may never get up. This is what GR and MR wants and may be some others ...
    Once dust settled parliament will pass a law to compensate all!! So what?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Dr. Ramesh pathirana and all idiots of GR's Cabinets(2) are responsible for this state. but I do not approve setting fire and destruciton of property at this time.
    We are on the brink of economic disaster. do not aggravate this. These people have money abroad due to corruption but ultimately we needs to pay for these destructions ? Remember 89-90 destruction by JVP . We were economically strong that time but not now.
    Think wisely as 6.9 million went wrong just 2 and half years ago . Do not make the same mistake by destruction or violence as it happened in 89-90 we may never get up. This is what GR and MR wants and may be some others ...

    yako kanna bonna nathi minissunta okunge maliga dakiddi inne kohomada. gini thiyapu eka hodai. meeta passe ena eka horakan karanna baya wenawa
     
    • Like
    Reactions: sakuntha1996

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    කොහොමද බං මෙහෙම ගිනි තියන්නේ ? පෙට්රල් වත් විසි කරනවද
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    කොහොමද බං මෙහෙම ගිනි තියන්නේ ? පෙට්රල් වත් විසි කරනවද
    කුප්ප කතා කියන්න එපා බං. පෙට්‍රල් තියලා ගිනි තියන්න තරම් වත් ඕකුන් වටිනවද
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    යකො පුදුම ජෙප්පෝ ගොඩක් නේ බලන් ගියාම මුළු රටම ජෙප්පෝ ද බං දැන්
    තරුණ උන් ටික සේරම ඇවිස්සුවනෙ බං. භීෂණ කාලේ වගේම තමයි. උන් පලාතක නෑ. හැබැයි වැඩේ යනව