Ramesh buwa joni sanath nishantha wage pada talks dapu ekek newei neda, mokakda ban hethuwa muth ekka ochchara mala paninna..ගාල්ලේ අපේ ගෙවල් තුනකට එහා ඉන්නවා පොහොට්ටු මන්ත්රී කෙනෙක්. ගමේ උන් උව බලෙන් අද නිර්පාක්ෂික කරවල ඌවත් එක්කන් ගිහින් රමේෂ් පතිරණගේ ගෙට ගිනි තියන්න. අපේ ගෙවල් ලගමයි රමේෂ් පතිරණගේ ගේ තියෙන්නෙත් කිලෝමීටර් බාගයක් වගේ දුර