ගාල්ලේ ඇන්ටි ආවා ඔන්න Face to Face

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ගාල්ලේ අපේ ගෙවල් තුනකට එහා ඉන්නවා පොහොට්ටු මන්ත්‍රී කෙනෙක්. ගමේ උන් උව බලෙන් අද නිර්පාක්ෂික කරවල ඌවත් එක්කන් ගිහින් රමේෂ් පතිරණගේ ගෙට ගිනි තියන්න. අපේ ගෙවල් ලගමයි රමේෂ් පතිරණගේ ගේ තියෙන්නෙත් කිලෝමීටර් බාගයක් වගේ දුර
    Ramesh buwa joni sanath nishantha wage pada talks dapu ekek newei neda, mokakda ban hethuwa muth ekka ochchara mala paninna..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    ඌට ඒ පැත්තේ මිනිස්සු අවුලක් තිබ්බේ නැ. ඌ චන්ඩි පාර්ට් දාපු පොරක් නෙවෙයි, එත් අද කොළඹ සාමකාමී අරගල කරපු අයට ගහපු නිසා තමයි මිනිස්සු ඇවිස්සිලා තියෙන්නේ. ඒ පැත්තේ ඔක්කොම වගේ ගිහින්, උගේ විතරක් නෙවෙයි මොහාන් සිල්වාගේ ගේත් විනාසයි, එකත් තියෙන්නේ අපේ ගෙවල් වල ඉදන් කිලෝමීටර් 1.5 වගේ දුර., තව ගාල්ලේ ගොඩක් පොහොට්ටුවේ උන්ගේ ගෙවල් ගිනි තියල තියෙන්නේ..

    මොහාන් සිල්වාගේ ගේ...


    VIDEO LINK

    නෑ, ගාල්ලෙ තිබ්බ ගෝටාගෝගම එකේ ටෙන්ට්ස් හිටන් ගලවන්න පොලීසිය දාන්න මූ තමයි ඕඩර් එක දීල තියෙන්නේ. මූ එතනට ඇවිල්ලා කට්ටියට ලොකු සද්දයකුත් දාලා. හොද වැඩේ ඕකට.
     
    Last edited:
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නෑ, ගාල්ලෙ තිබ්බ ගෝටාගෝගම එකේ ටෙන්ට්ස් හිටන් ගලවන්න පොලීසිය දන්න මූ තමයි ඕඩර් එක දීල තියෙන්නේ. මූ එතනට ඇවිල්ලා කට්ටියට ලොකු සද්දයකුත් දාලා. හොද වැඩේ ඕකට.
    හොද වැඩේ හුත්තිගේ පුතාට එහෙනම්..
     
    • Love
    Reactions: Stimulus mind