ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් ?

    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>


    මචංලා ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් වගේ ගිහින් එන්න පුළුවන් ලස්සන තැනක් කියන්න.. නාන්න තියෙන්න තැනක් වෙන්නත් ඕනා...


    ප්ලැට්නා නම් ගිහින් තියෙනවා..:dull::dull:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Code:
    [IMG]https://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]  [URL="https://www.elakiri.com/forum/showthread.php?p=23510846#post23510846"]ගාල්ලේ ඉදලා දවස් 1...[/URL]  08-12-2018 10:27 AM Ube amnagen ahapan mama eki ekka giya keepa dohak eka eka dehaa dawas ekahamaaren


    :oo::rofl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Neluwa-Lankagama palayan Doowili ella ehema beluweki

    Visit morning side Deniyaya.



    Kanneliya,Neluwa,Lankagama,mathugama,Deniyaya....


    මචං ඩෝඩෝ අර උඩ යාලුවෝ දෙන්නා කියල තියෙනවා වගේ පොඩි විස්තරයක් දෙන්න හරියට මොකක් ද බලන්න පුළුවන් කියලා....:yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Visit morning side Deniyaya. Your girl would sitck to your body throughout the journey.

    පැට්න දෙනියාය ගියා... පට්ටම පොටෝ සෙට් එකක් ගහන් ආවා... ගියේ ගිනි තියල , කුණු දාල තැන
    විනාශ කරන්න කලින්...

    ගොඩක් ලස්සන්නය්.... එතන බල්ලෙක් ඉන්නවා පස්සෙන් එන සුපිරි බල්ලා....

    දැන් නම් ලොකු ලස්සනක් නැ හැමෝම ගිහින් විනාශ කරලා...

    මෝනින් සය්ඩ් ගියා....

    යන්න අමාරුය් ගොඩක්...

    බය්ක් මග දාල දළු ගෙනියන ට්‍රැක්ටර් එකක යන්න... එතෙන්ට ගිහින් හූ තිබ්බම දෝන්කාර දෙනවා....

    කුදල්ලෝ එළවන් එන්නේ....

    යන හැමෝම වැදල කියන්නම් සේරම කුණු සොපින් බැග් එකකට දාල ගෙන්න, බෝතල් එක්කම බෝතල් කුඩු කරන්න එපා....

    මම දන්නා තැන තියෙනවා සුපිරිම ... කියන්න බයය්.... හැංගිලා තිබිච්චාවේ තව ටිකක්...



    :yes::yes:
     
    • Like
    Reactions: allrights

    Rampage

    Banned
    Jul 10, 2018
    421
    36
    0

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>
    >>


    මචංලා ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් වගේ ගිහින් එන්න පුළුවන් ලස්සන තැනක් කියන්න.. නාන්න තියෙන්න තැනක් වෙන්නත් ඕනා...


    ප්ලැට්නා නම් ගිහින් තියෙනවා..:dull::dull:

    මම දන්න පොරක් ඉන්නවා ගාලු කොටුව කිට්ටුව. පොරගෙ ගෙදර ලිඳකුත් තියෙනවා.. :P සෙට් කරන්නද?
     
    • Like
    Reactions: allrights