පැට්න දෙනියාය ගියා... පට්ටම පොටෝ සෙට් එකක් ගහන් ආවා... ගියේ ගිනි තියල , කුණු දාල තැන
විනාශ කරන්න කලින්...
ගොඩක් ලස්සන්නය්.... එතන බල්ලෙක් ඉන්නවා පස්සෙන් එන සුපිරි බල්ලා....
දැන් නම් ලොකු ලස්සනක් නැ හැමෝම ගිහින් විනාශ කරලා...
මෝනින් සය්ඩ් ගියා....
යන්න අමාරුය් ගොඩක්...
බය්ක් මග දාල දළු ගෙනියන ට්රැක්ටර් එකක යන්න... එතෙන්ට ගිහින් හූ තිබ්බම දෝන්කාර දෙනවා....
කුදල්ලෝ එළවන් එන්නේ....
යන හැමෝම වැදල කියන්නම් සේරම කුණු සොපින් බැග් එකකට දාල ගෙන්න, බෝතල් එක්කම බෝතල් කුඩු කරන්න එපා....
මම දන්නා තැන තියෙනවා සුපිරිම ... කියන්න බයය්.... හැංගිලා තිබිච්චාවේ තව ටිකක්...
![]()

morning side gihin na
..මම දන්න පොරක් ඉන්නවා ගාලු කොටුව කිට්ටුව. පොරගෙ ගෙදර ලිඳකුත් තියෙනවා..සෙට් කරන්නද?




ප්ලැට්නා - කොහේද තියෙන්නේ බන්. විස්තර ටිකක් කියපන් කෝ


කිතුල්ගල පැත්ත බැලුවද




මාදු ගඟේ boat ride යන්න පුළුවන්, හික්කඩුව beach ගිහින් හවස් වරුවේ galle fort යන්න. ගාල්ලේ තියෙන්නේ beach තමයි. කොට්ටව, කන්නෙලිය යන්න පුළුවන්. hike 1k නම් කන්නෙලිය 8 hours tours තියෙනවා. කන්නෙලිය නවතින්න නම් permission ගන්න ඕන. cook කෙනෙක් ඉන්නවා එහෙ.
galla paththa lassanai bn.mn gihin tiye,nede gedaraka


patna gihin tiyenawa..patna
Bump
Koheda ban yanne badinna lagai neda?


davas 1 1/2 ma uu water rafting karannada ban![]()

safety 0 wage bn..