ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් ?

zirconium

Active member
  • Sep 19, 2009
    347
    62
    28
    Moscow,Moscow City,Russia
    මාදු ගඟේ boat ride යන්න පුළුවන්, හික්කඩුව beach ගිහින් හවස් වරුවේ galle fort යන්න. ගාල්ලේ තියෙන්නේ beach තමයි. කොට්ටව, කන්නෙලිය යන්න පුළුවන්. hike 1k නම් කන්නෙලිය 8 hours tours තියෙනවා. කන්නෙලිය නවතින්න නම් permission ගන්න ඕන. cook කෙනෙක් ඉන්නවා එහෙ.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පැට්න දෙනියාය ගියා... පට්ටම පොටෝ සෙට් එකක් ගහන් ආවා... ගියේ ගිනි තියල , කුණු දාල තැන
    විනාශ කරන්න කලින්...

    ගොඩක් ලස්සන්නය්.... එතන බල්ලෙක් ඉන්නවා පස්සෙන් එන සුපිරි බල්ලා....

    දැන් නම් ලොකු ලස්සනක් නැ හැමෝම ගිහින් විනාශ කරලා...

    මෝනින් සය්ඩ් ගියා....

    යන්න අමාරුය් ගොඩක්...

    බය්ක් මග දාල දළු ගෙනියන ට්‍රැක්ටර් එකක යන්න... එතෙන්ට ගිහින් හූ තිබ්බම දෝන්කාර දෙනවා....

    කුදල්ලෝ එළවන් එන්නේ....

    යන හැමෝම වැදල කියන්නම් සේරම කුණු සොපින් බැග් එකකට දාල ගෙන්න, බෝතල් එක්කම බෝතල් කුඩු කරන්න එපා....

    මම දන්නා තැන තියෙනවා සුපිරිම ... කියන්න බයය්.... හැංගිලා තිබිච්චාවේ තව ටිකක්...

    :yes::yes:


    පැට්න gihilla tiyenawa.. :dull::dull: morning side gihin na:yes:..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113



    thanks machn ..
    11.gif
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මම දන්න පොරක් ඉන්නවා ගාලු කොටුව කිට්ටුව. පොරගෙ ගෙදර ලිඳකුත් තියෙනවා.. :P සෙට් කරන්නද?
    :lol::lol:


    machn galle inna gang ekak yanna pot ekak balanne.. :rofl::rofl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113



    ප්ලැට්නා - කොහේද තියෙන්නේ බන්. විස්තර ටිකක් කියපන් කෝ


    elakiri eke thread wagayak tibba machn.. sirawatama mamath gihin neh.. anik un gihin tiyena nisa un(my frds) aai yanna be kiwwa. ekai mam thread eke mula kiwwe patna gihin tiyenawa kiyala.. mam gihin neh ..

    :dull::dull:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාදු ගඟේ boat ride යන්න පුළුවන්, හික්කඩුව beach ගිහින් හවස් වරුවේ galle fort යන්න. ගාල්ලේ තියෙන්නේ beach තමයි. කොට්ටව, කන්නෙලිය යන්න පුළුවන්. hike 1k නම් කන්නෙලිය 8 hours tours තියෙනවා. කන්නෙලිය නවතින්න නම් permission ගන්න ඕන. cook කෙනෙක් ඉන්නවා එහෙ.


    ගාල්ලේ ඉදලා දවස් 1 1/2කින් yanna enna puluwan thenak balanne bn.


    galla paththa lassanai bn.mn gihin tiye,nede gedaraka
    :):)
    patna gihin tiyenawa..



    Bump
    Koheda ban yanne badinna lagai neda?
    :confused::dull: