Kandy නම් ටීම් එක හොදයි හැබැයි.. පින්ටෝ, වනිදු , මැතිව්ස් කමිදු ඔක්කොම ඉන්නව allrounders ල .apey nuwara team ekata B love wage kari gotha namak damme ai bng![]()
Royal Challengers Kandyans wage danna thibba
උන්ට පැතුමවත් ගන්න පුලුවන් උනොත් හරි.
Kandy නම් ටීම් එක හොදයි හැබැයි.. පින්ටෝ, වනිදු , මැතිව්ස් කමිදු ඔක්කොම ඉන්නව allrounders ල .apey nuwara team ekata B love wage kari gotha namak damme ai bng![]()
Royal Challengers Kandyans wage danna thibba
pinto lonthayanam set naKandy නම් ටීම් එක හොදයි හැබැයි.. පින්ටෝ, වනිදු , මැතිව්ස් කමිදු ඔක්කොම ඉන්නව allrounders ල .
උන්ට පැතුමවත් ගන්න පුලුවන් උනොත් හරි.
habai domestic kabba poraMama hithanne thawa bidding rounds yanawa oke.. Pathumta first round eke bid kale nathuwata next rounds waladi gani. IPL eketh mama dakka ehema wenawa. Samahara leading unwa mul rounds wala bid karanne nathuwa unsold wenawa. But next rounds waladi bid karanawa.
boy love kandyapey nuwara team ekata B love wage kari gotha namak damme ai bng![]()
Royal Challengers Kandyans wage danna thibba
Ow ooi. Aparade uu nam. Patta ma confidence ekak tiyena kollek uuu19 WC එකේ හොදටම ගහල pace එකෙන් දාන , ඉස්සරහට mathews වගේ වෙයි කියන එකාට UNSOLD , 5000$ ක් දීල ගන්න එකෙක් නෑ .
මම නං කියන්නෙ පැතුමට LPL එකට කත කලොත් යන්නෙ නැතුව ඉන්න ඕන උගෙ status තියාගෙන. පස්සෙ කතා කරල team එකට ගන්න එක වෙනම කතාවක්. එහෙම ගන්න ඌ කවුද. ඉන්න හොදම batter කෙනෙක්. හරි නං bid එකේදි team ඔක්කොම පොර කාල over 100K වලින් sold වෙන්න ඕන එකෙක්.
පැතුමට ලෙසටම කැපිල්ලක් තියනවා බං ඇතුලෙන්. ඌ මෙහෙම හරි අල්ලන් ඉන්නෙ එකෙක්ට කටක් අරින්න බැරිවෙන්න හැම එකේම රන්ස් ගහන හින්දා. බලපන් මෙන්ඩිස්, අවිශ්ක වගේ උන් කොච්චර ෆේල් උනත් දිගටම චාන්ස් දෙනවා වගේම සනා වගේ සීනියර් උන් පට්ටට උන්ව බැක් කරනවා. කොච්චර ෆේල් උනත් ලංකාවෙ ටැලන්ටඩ්ම බැටා මෙන්ඩිස් කියලා සනා, මහේල, ශම්මියා වගේ උන් විතරක් නෙවෙයි අර සිංහල කමෙන්ට්‍රි කරන නාකි පොන්සියො වෙනකං හැමෝම කිය කිය හැමිනෙනවා. ටැලන්ට් එක තිබ්බට කන්සිස්ටන්සි නැත්තං වැඩක් නෑ ඌට වඩා කන්සිස්ටන්සි තියන් ගහන පැතුමා තමා ලංකාවෙ සුපිරිම බැටා කියලා දැන් මිනිස්සුන්ට ඇස් පනාපිට පෙනිලා මිනිස්සු අතර මතයක් හැදෙනවට උන් කැමති නෑ. සුපිරියට ටෙස්ට් ගහගහ හිටපු එකාව ටෙස්ට් ටීම් එකෙන් කැපුවා. ආය එක මැච් එකක මට හොදට මතකයි මෙන්ඩිස් ලකුණු දෙකකටද කොහෙද අවුට් වෙලා හාලා ගියාට පස්සෙ පැතුමයි සදීරයි 50 දෙකක් දාලා 100 පාට්නර්ශිප් එකකුත් දාලා ඊටපස්සෙ උන් අවුට් වුනා කියලා සනා මෙන්ඩිස්ට වචනයක්වත් නොකියා අරුන් දෙන්නට් පලු යන්න බනිනවා මීඩියාවල careless ක්‍රිකට් ගහන්නෙ උන් කියලා. දැනුත් worldcup එක කට උඩ තියන් මේ LPL Unsold සීන් එකත් උන් ප්ලෑන් කරලම කරේ පැතුමව මානසිකව වට්ටන්න කියලා මටනං හිතෙන්නෙ? ඌව unsold වෙලා Angelo pererala හිටන් sold වෙලා වෙලා අන්තිමට කුණු මාලු කෑල්ලක් වගේ ඌව 40000කටනෙහ් ගත්තෙ? ඉසුරු උදාන වගේ නාකි පොන්නයොත් ඩොලර් ලක්ශෙට ගත්ත එකේ? ඕන එකෙක් අවුල් යනවනෙ එතකොට? භානුක රාජපක්ෂයා මීට අවුරුදු ගානකට කලින් u19 වල හැම ටීම් එකටම එල්ලගෙන ගහලා පීක් එකේම ඉන්නකොට ඌව ඔය කල්ලිය කපලා සමතලා කරලම දැම්මෙ ඔහොම තමා. ඒකාලෙ u19 වල කමෙන්ටේටර්ස්ලා කිව්වෙ u19 ඉවර උන ගමන්ම ඌ ලංකාවෙ නැශනල් ටීම් සෙල්ලම් කරත් උන් පුදුම වෙන්නෑ කියලා. අන්තිමට රටේ උන් භානුක රාජපක්ෂ කියලා එකෙක් ඉන්නවා කියලා දැනගත්තෙත් ඊට අවුරුදු 7,8කට විතර පස්සෙ හැම එකාම පණ බයේ යන්න බෑ කියපු පකිස්තාන් ටුවර් එකට ඕන මගුලක් වෙන්න කියලා ඌ ගිය හින්දා මිසක් නැත්තං ඌ ගැන මේ වෙනකං මොකෙක්වත් දන්නෑ. විකුම් සංජයට කරෙත් ඕක. පැතුමට කරන්න හැදුවෙත් ඕක හැබැයි ඌ 1st class වල පැලෙන්න රන්ස් ගහලා බ්‍රැඩ්මන්ගෙ ලෙවල් එකට ඇවරේජ් තියන් හිටියම සහ මෙන්ඩා ඩැනී දික්කා තුන් කට්ටුව සිගා ගහලා සාක්කි එක්ක මාට්ටුවෙලා කෙලම උනාම වෙන දාන්න එකෙකුත් නැතුව තමා පැතුමයි අසලංකයි දාන්න උනේ. නැත්තං උන් දෙන්නත් මෙලහට හොයන්නත් නෑ. දැන් මේ පාර u19 worldcup එක බෝලිං බැටින් දෙකෙන්ම තනියම වගේ ඇදගෙන ගිය දිනුර කලුපහනයට කරන්න හදන්නෙත් ඒකමයි. ඉතිං කොහෙ ගොඩගන්නද බං ක්රිකට්අඩෝ පැතුමට බලු වැඩක් කලේ බන් මුන්. අපිට බැරිවෙයිද social media campaign එකක් run කරන්න මේ ලොන්ත PL එක බලන එක boycott කරමු කියලා??
දැන් බලපන් ඕක මූට අනිවාර්යයෙන් බලපානව world cup එකේදි performance බහින්න. මූ ටිකක් emotional අහින්සක dial එකක්. පොඩ්ඩ miss උන ගමන් track අවුල් යනව. මම දැකල තියෙනව ඒක match කීපෙකදිම. මුගෙ අතින් catches miss වෙන දෙතුන් වතාකදිම ඒ match වල ඊට පස්සෙ bat කරන්න ගියහම මූ out උනා 5ට අඩුවෙන්. මුගෙ දැන් mind එක හැදුවෙ නැත්තං චොර වෙනව මේ පාරපැතුමට ලෙසටම කැපිල්ලක් තියනවා බං ඇතුලෙන්. ඌ මෙහෙම හරි අල්ලන් ඉන්නෙ එකෙක්ට කටක් අරින්න බැරිවෙන්න හැම එකේම රන්ස් ගහන හින්දා. බලපන් මෙන්ඩිස්, අවිශ්ක වගේ උන් කොච්චර ෆේල් උනත් දිගටම චාන්ස් දෙනවා වගේම සනා වගේ සීනියර් උන් පට්ටට උන්ව බැක් කරනවා. කොච්චර ෆේල් උනත් ලංකාවෙ ටැලන්ටඩ්ම බැටා මෙන්ඩිස් කියලා සනා, මහේල, ශම්මියා වගේ උන් විතරක් නෙවෙයි අර සිංහල කමෙන්ට්‍රි කරන නාකි පොන්සියො වෙනකං හැමෝම කිය කිය හැමිනෙනවා. ටැලන්ට් එක තිබ්බට කන්සිස්ටන්සි නැත්තං වැඩක් නෑ ඌට වඩා කන්සිස්ටන්සි තියන් ගහන පැතුමා තමා ලංකාවෙ සුපිරිම බැටා කියලා දැන් මිනිස්සුන්ට ඇස් පනාපිට පෙනිලා මිනිස්සු අතර මතයක් හැදෙනවට උන් කැමති නෑ. සුපිරියට ටෙස්ට් ගහගහ හිටපු එකාව ටෙස්ට් ටීම් එකෙන් කැපුවා. ආය එක මැච් එකක මට හොදට මතකයි මෙන්ඩිස් ලකුණු දෙකකටද කොහෙද අවුට් වෙලා හාලා ගියාට පස්සෙ පැතුමයි සදීරයි 50 දෙකක් දාලා 100 පාට්නර්ශිප් එකකුත් දාලා ඊටපස්සෙ උන් අවුට් වුනා කියලා සනා මෙන්ඩිස්ට වචනයක්වත් නොකියා අරුන් දෙන්නට් පලු යන්න බනිනවා මීඩියාවල careless ක්‍රිකට් ගහන්නෙ උන් කියලා. දැනුත් worldcup එක කට උඩ තියන් මේ LPL Unsold සීන් එකත් උන් ප්ලෑන් කරලම කරේ පැතුමව මානසිකව වට්ටන්න කියලා මටනං හිතෙන්නෙ? ඌව unsold වෙලා Angelo pererala හිටන් sold වෙලා වෙලා අන්තිමට කුණු මාලු කෑල්ලක් වගේ ඌව 40000කටනෙහ් ගත්තෙ? ඉසුරු උදාන වගේ නාකි පොන්නයොත් ඩොලර් ලක්ශෙට ගත්ත එකේ? ඕන එකෙක් අවුල් යනවනෙ එතකොට? භානුක රාජපක්ෂයා මීට අවුරුදු ගානකට කලින් u19 වල හැම ටීම් එකටම එල්ලගෙන ගහලා පීක් එකේම ඉන්නකොට ඌව ඔය කල්ලිය කපලා සමතලා කරලම දැම්මෙ ඔහොම තමා. ඒකාලෙ u19 වල කමෙන්ටේටර්ස්ලා කිව්වෙ u19 ඉවර උන ගමන්ම ඌ ලංකාවෙ නැශනල් ටීම් සෙල්ලම් කරත් උන් පුදුම වෙන්නෑ කියලා. අන්තිමට රටේ උන් භානුක රාජපක්ෂ කියලා එකෙක් ඉන්නවා කියලා දැනගත්තෙත් හැම එකාම පණ බයේ යන්න බෑ කියපු පකිස්තාන් ටුවර් එකට ඌ ගිය හින්දා මිසක් නැත්තං ඌ ගැන මේ වෙනකං මොකෙක්වත් දන්නෑ. විකුම් සංජයට කරෙත් ඕක. පැතුමට කරන්න හැදුවෙත් ඕක හැබැයි ඌ 1st class වල පැලෙන්න රන්ස් ගහලා බ්‍රැඩ්මන්ගෙ ලෙවල් එකට ඇවරේජ් තියන් හිටියම සහ මෙන්ඩා ඩැනී දික්කා තුන් කට්ටුව සිගා ගහලා සාක්කි එක්ක මාට්ටුවෙලා
කෙලම උනාම වෙන දාන්න එකෙකුත් නැතුව තමා පැතුමයි අසලංකයි දාන්න උනේ. නැත්තං උන් දෙන්නත් මෙලහට හොයන්නත් නෑ. දැන් මේ පාර u19 worldcup එක බෝලිං බැටින් දෙකෙන්ම තනියම වගේ ඇදගෙන ගිය දිනුර කලුපහනයට කරන්න හදන්නෙත් ඒකමයි. ඉතිං කොහෙ ගොඩගන්නද බං ක්‍රිකට්
ඒවා දැනගෙන තමා ප්ලෑන් කරන්නෙ බං. ඒකම තමාදැන් බලපන් ඕක මූට අනිවාර්යයෙන් බලපානව world cup එකේදි performance බහින්න. මූ ටිකක් emotional අහින්සක dial එකක්. පොඩ්ඩ miss උන ගමන් track අවුල් යනව. මම දැකල තියෙනව ඒක match කීපෙකදිම. මුගෙ අතින් catches miss වෙන දෙතුන් වතාකදිම ඒ match වල ඊට පස්සෙ bat කරන්න ගියහම මූ out උනා 5ට අඩුවෙන්. මුගෙ දැන් mind එක හැදුවෙ නැත්තං චොර වෙනව මේ පාර