ගාල්ලේ ට්‍රිප් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එක දවසකට ට්‍රිප් එකක් ගිහින් එන්න හිතන් ඉන්නෙ.

    කලින් ගියපු අය, ගාල්ල පැත්තෙ අය එහෙම ඉන්නවනම් කියන්නකො ට්‍රිප් එක ප්ලෑන් කරගන්න..

    එක දවසින් කොහෙ කොහෙද යන්න පුලුවන් බලන්න පුලුවන් තැන් මොනවද?
     
    • Like
    Reactions: samsri