එක දවසකට ට්‍රිප් එකක් ගිහින් එන්න හිතන් ඉන්නෙ. කලින් ගියපු අය, ගාල්ල පැත්තෙ අය එහෙම ඉන්නවනම් කියන්නකො ට්‍රිප් එක ප්ලෑන් කරගන්න.. එක දවසින් කොහෙ කොහෙද යන්න පුලුවන් බලන්න පුලුවන් තැන් මොනවද?