ගාල්ලේ දවසක් නවතින්න තැනක් ඕනේ (Trip)

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
ගාල්ලේ දවසක් නවතින්න තැනක් ඕනේ (Trip)

ගාල්ල පැත්තේ ඉන්න කට්ටිය ඉන්නවද? එයාලගෙන් පොඩි උදව්වක් ඕනේ. අපි කුරුණෑගල. අපි 5ස් දෙනෙක් දෙසැම්බර් 22 ගාල්ලේ ට්‍රිප් එකක් එනවා. එදා රැට නවතින්න තැනක් හොයාගන්න ඕනේ. ඒ වගේ දෙයක් කරන කවුරු හරි ඉන්නවනං උදව්වක් දෙන්න පුලුවන්ද? ලොකු බජට් එකක්නං නැ. දවසට 2000ක් 3000ක් වගේ වෙනවනං ශේප්. ලොකු පහසුකම් අවශ්‍ය නැ, කෑම අවශ්‍යත් නැ. නිදාගන්න පහසුකම් සහ Bathroom එකක් වගේ තිබ්බනං ඇති. හැබැයි garden එක වගේ පොඩ්ඩක් තිබ්බනං වටිනවා BBQ එකක් දාන්න.
:):):)
 

ishwick

Member
Aug 1, 2012
1,555
219
0
bounce2.gif
bounce2.gif
bounce2.gif


බම්ප්