ගාල්ලේ දවසින් ගිහින් එමු

patta rep+++

11.gif
++++++++

Thanks All :love:
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Bird Watching වලට රූමස්සල හොදයිද මචෝ ???

    Bird watching වලට හොඳම තැනක් තමයි, මාදම්පා අභය භුමිය ( අම්බලන්ගොඩ ) සහ හම්බන්තොට කලමැටිය අභය භුමිය.
    ඒ එදෙකම කලපු සහිත ජලාශ.ඒ වගේම කුරුළු පාරාදීසයක්.බෝට්ටු සවාරියක් යන ගමන්ම කුරුල්ලෝ බලන්න හැකියි.
    බෝට්ටු සවාරියකට පැය 2,3 වගේ කාලයකට රුපියල් 5000 වගේ වෙනවා. බෝට්ටුවක 5 විතර යන්න පුළුවන්.
    බෝට්ටුවේ එක්කෙනා එක්ක කතා කරලා වෙලාව චුට්ටක් වැඩි කරගන්න පුළුවන්.

    :yes::yes::yes:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    Bird watching වලට හොඳම තැනක් තමයි, මාදම්පා අභය භුමිය ( අම්බලන්ගොඩ ) සහ හම්බන්තොට කලමැටිය අභය භුමිය.
    ඒ එදෙකම කලපු සහිත ජලාශ.ඒ වගේම කුරුළු පාරාදීසයක්.බෝට්ටු සවාරියක් යන ගමන්ම කුරුල්ලෝ බලන්න හැකියි.
    බෝට්ටු සවාරියකට පැය 2,3 වගේ කාලයකට රුපියල් 5000 වගේ වෙනවා. බෝට්ටුවක 5 විතර යන්න පුළුවන්.
    බෝට්ටුවේ එක්කෙනා එක්ක කතා කරලා වෙලාව චුට්ටක් වැඩි කරගන්න පුළුවන්.

    :yes::yes::yes:

    මාදම්පා අභය භුමිය කියන්නේ ඔය මාදු ගඟ කියන එකටද බන් ??
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මාදම්පා අභය භුමිය කියන්නේ ඔය මාදු ගඟ කියන එකටද බන් ??

    :no::no:
    නෑ බන්...මාදු ගඟ තියෙන්නේ බලපිටියේ.

    මාදම්පා අභය භුමිය තියෙන්නේ අම්බලන්ගොඩ.